මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයකට පත්ව ඇති පිස්සු පූසා ගේ සමයන් කොමිසම් වාර්තාවේ සඳහන් සියල්ලම උඩු යටිකුරු වෙමින් මේ වන විට සමස්ථ අධිකරණ ප්‍රජාවටම පාරාවළල්ලක්කැරකෙමින් තිබෙන බව පෙර සිටම රටට අපි කීවේය . මෙම නින්දිත සල්ලාල පිස්සු පූසා නොහොත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර උපාලි අබේරත්න සම්බන්ධව මුලින්ම අපි රටට හෙළි කළෙමු.
දැන් සිදුව ඇත්තේ උපාලි අබේරත්නට , ජයතිලකට , චන්ද්‍රා ප්‍රනාන්දුට මේ ජනාධිපති කොමිෂන් වාර්තාව ම පාරාවළල්ලක් වී පවතින බවයි .අධිකරණයේ ප්‍රධාන පෙළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පවා දැඩි අප්‍රසාදය මෙන්ම දැඩි පීඩනයක් අගමැතිවරයාට එල්ල කරමින් තිබෙන බව අප වෙත තොරතුරු කරුවන්ගෙන් වාර්තාවේ. මෙම වාර්තාව සකස් කළ උපාලි අබේරත්න නොහොත් පිස්සු පූසා මෙම වාර්තාව රැගෙන බැසිල් රාජපක්ෂ හමුවී එහි සඳහන් කරුණු පිළිබඳව ඉදිරිපත් කරමින් කියා සිට ඇත්තේ මීට කිසිවකු සම්බන්ධයෙන් චෝදනා නැගිය නොහැකි බවකි ,එහෙත් ඒ පිළිබඳ දැඩි ආවේගයට පත් බැසිල් රාජපක්ෂ එක්වරම කියා ඇත්තේ ….”මම දෙන නම් ටික දාලා මේක හදලා මට ගෙනත් දෙනවා……” කියා බැසිල් රාජපක්ෂ නම් ලැයිස්තුවක් සඳහන් කර දී ඇත .
ඒ අනුව ක්‍රියා කළ උපාලි අබේරත්න , ජයතිලක ,සහ චන්ද්‍රා ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරවීමට එකඟ වී ඇත. පසුව උපාලි අබේරත්න මේ සම්බන්ධව වාර්තා සකස් කිරීමට සිටින නව යොවුන් තරුණිය සමඟ තනිපංගලමේ කොමිසමේ කාලය අවසාන වීමෙන් පසු නැවතත් ගොම්මං යාමයේ කොමිසම් කාර්යාලයට පැමිණ පසුව දොර ජනෙල් වසා දමා ඇය සමග ගිමන් හරිමින් ඇගේ ආගිය තොරතුරු විමසමින්, කොණ්ඩ කැරලි අතගාමින් , තන පොටේ පාට සොයමින් බැසිල්ගේ මුවාවෙන් පිස්සු පූසා ගේ පිස්සුවක් සුව කරගත් බව කනින්, කොනින් අපේ කන්ටත් පැමිණ ඇත .මේ සමග අල්ලපනල්ලේ දොඩමළු වෙමින් ඇගේ හිස පිරිමදිමින්, ඇඳුම් ආයිත්තම් අතපත ගාමින් එකී මෙකී නොකී සියල්ල කරමින් වාර්ථාවේ සදහන් දේවල් ඉවත් කිරීමටත් වාර්තාවට නැති දේවල් ඇතුල් කිරීමත් ඒ අවස්තාවේදී කර ඇත.
එහිදී උපාලි අබේරත්න නමැති පිස්සු පූසා බැසිල්ට දැනුම් දී ඇත්තේ ඉවත් කළ යුතු යැයි යෝජනා කළ නඩු 79 නමයක් ඉවත් කර වහාම එම නඩුව අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තමා නියෝග කර ඇති බවයි .
ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු මෙම ගොබ්බ සෙන නොදන්නා දේ නම් කිසිදු කොමිසමකට ලංකාවේ අධිකරණයකට නියෝග කළ නොහැකි, නමුත් නිර්දේශ කිරීම කළ හැකි වීමක් පමණක් සිදුවන බවයි. පිස්සු පූසා ගේ පිස්සුව කොතෙක්දැයි රටේ ජනතාවට වැටහෙනු ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස