උණුසුම් පුවත්

මීඩියා හමීඩියා වී ජනතාවට යට ඇදුම් අන්දන අපේ මාධ්‍ය

Spread the love

ශ්‍රිලංකාවේ මේ වනවිට විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන ගනනාවක් ඇත. ඒ සෑම මාධ්‍යක්ම තමාගේ පුද්ගලීක න්‍යාය පත්‍ර වලට ජනතාව පෙලගස්සනවා විනා රටේ ජනතාවගේ පොදු යහපත තකා කිසිම මාධ්‍ය ආයතනයක් මෙහෙය වනවා එදා මෙදා තුර දැක ගැනීමට නැත.
රටට හෙණ ගැහුවත්, ජනතාව ගේ ධනය ,එකෙක් හෝ පවුලක්ම එකතුවි කා දැමුවත් තම ආයතනයට හෝ තමාට ලැබෙන පුද්ගලික වාසිය නිසාම ඊට අනුභල දෙනවා විනා ඊට එරෙහි වන්නේ රටේ තියන මාධ්‍ය වලින් කියෙන් කීදෙනාද ?
තවත් සමහරක් හිතන් ඉන්නේ ජනතාව මීහරකුන්ය උන් අපේ කෙවිටට බයයි කියාය. ඒ අයට වැරදුන ලොකුම තැනත් එතනය. උනතටමන්නේත් තමන්ගේ ආයතනය තුලින් ඒකාදෙන්නා පාර්ලිමේන්තුවට දැක්කීමටය.
බොහෝ මාධ්‍ය කරයෝ හිතන්නේ උන්ගේ කීමට රට පාලනය විය යුතු බවය.
මේවා ගෙන් ජනතාව නුතනයේ බොහෝ සෙයින් තම ග්‍රහනයට හසු කර ගන්නේ විද්‍යුත් මාධ්‍යයි. අද වනවිට ඒ හැමෝම සිතා සිටින්නේ අපේ කෙවිටයි බලවත් ජනතා මීහරකුන් අවනත අපිටයි කියාය.
එකෙක් උදේ ඉදන්ම විලිලාන්නේ බොරුව ඇත්ත කිරීමටත්, ඇත්ත බොරු කිරීමටත් බුද්ධිමතා නුගතා කිරීමටත්, නුගතාබුද්ධි මතා කිරීමටත් ,සියලු මෝඩයන්ගේ සමික්ෂණ අනුව ඔවුන් මුලින්ම සිටින බවය.
තවත් එකෙක් රටටම විනයක් කොට තරුණ පරම්පරාවම උම්මතතකයන් , කුඩුකරයන් කොට හමාරවී දැන් පැත්ත ගියත් ඇත්තමයි අපිනම් කියන්නේ කියා දහාතේ දිවුරයි.
අනේ අපිනම් ඇත්තමයි මේ කියන්න යන්නේ කියා පටන්ගන්නෙම පට්ට පල් බොරු ගොන්නක් කියාය.
මීටත් වඩා හාස්සිය නම් ජනතාව ඉන්නේ ඔය ආණ්ඩු කරන අගමැති, ජනාධිපතිලා එක්ක නෙමේ අපිත් එක්කයි. කියා රටේ රාජරාජ මහාමාත්‍ය වරුන් තනනේත් අපි අපේ ඔලුවේ කිසිම පුද්ගලික ව්‍යාපාර ගනුදෙනු මොකුත් නෑ අපි ඔලුව පිරිසිදුයි කිවට ජනතාව මේ ඔලුව දඟලන්නේ මොකටද කියා දන්නවාය. මොවුන් ඉස්සන් සේය ඉස්සාගේ ඔලුවේ අසුජි ඇත්තා සේ මුන්ගේ ඔලුත් පිරීඇත්තේ අසුජි වලිනී.
අහිංසක ජනතාවගේ බදු මුදල් කුමන ආණ්ඩුවකින් හොරාකෑඅවත් එකම හඩක් නැගෙන්නේ ලෝකයේ වෙනත් රටවලිනි ඒ රට වල මාධ්‍යට ඇත්තේ එක හා සමාන දර්ශනයකි. අපේ ජනතාවත් තවමත් හැසිරෙන්නේ මන්ද බුද්ධිකයන් ලෙසයි. රටේ සල්ලි වලින් කවුරුවත් ජනාධිපති කරන්න මිනීපෙට්ටි හැර අනික් සියල්ලම බෙදු පාලකයන් වෙනුවෙන්කඩේ ගිය කාලකන්නි රජයේ සේවකයන් වෙනුවෙනුත් අන්ධ භක්තික නුගත් ජනතාවක් සිටින රටක් බවට අද වන විට ඔප්පු කර හමාරය.
දැන් ඇත්තටම මේ මීඩියා කාරයෝ බොහොමයක්ම හමීඩියා කරයෝය උන් බලන්නේ ජනතාවට ජංගි අන්දලා උන්ගේ කුට්ටිය වැඩි කර ගන්නටය. ජනතාව තම අර්ථිකය නන්වා ගැනීමටනම් පලමුවම කලයුත්තේ තම ධනය හොරාකන උන්ට පක්ෂ බේදයකින් තොරව පහර ගසා එලවා දැමීමය . එසේ නොවනතාක් කල මිඩියා කාරයෝ  හමීඩියා වී ඔබට ජංගි අන්දනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like