උණුසුම් පුවත්

ඩී එස් ගුණසේකර ට ලංකා බැංකුවෙන් කෝටී 310 ක ණයක් අරන් දී මාලක චන්ද්‍රදාස මිලියන 600 ක පගාවක් අරන්….

Spread the love

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජපක්ෂ වරයෙකු පිළිබඳව හෙලිදරව්ව  රට පුරාම   පැතිරී ගියත් රාජපක්ෂ පුත්‍රයා පිළිබඳව හරියටම කරුණු ගෙන හැර පෑවේ සමගි ජනබලවේගයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි.

ස්ථිර වශයෙන්ම එම රාජපක්ෂ පුත්‍රයා මහින්ද රාජපක්ෂ  පුතෙකු නොවන  බව රාජිත සේනාරත්න මහතා ද පැවසීය. මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත්තේ ඔහු ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක  මාලක චන්ද්‍රදාස නැමැති ගෝඨාභය රාජපක්ෂ ගේ සොහොයුරියගේ පුත්‍රයා බවයි. ඒ පිළිබඳව සොයා බැලීමේදී D.S ගුණසේකරට කෝටි 310 ක මුදලක් ලංකා බැංකුව කටුවන ශාඛාව. සහ බෙලිඅත්ත ශාඛාව , වීරකැටිය   ශාඛා තුනකින් මුදල් අරන් දීමට තරම් මාලක චන්ද්‍රදාස  කරළියට පැමිණ  ඇත.

ඔහුගේ නම නිරන්තරයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ද කියනු නමකි ඔහු වෛද්‍ය චන්ද්‍රදාස ගේ පුත්‍රයා වන ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරියගේ  මාලක චන්ද්‍රදාසය .   මොහු කලක් සිංගප්පූරුවේ සමාගමක සේවය කර ඇති අතර ඔහු හදාරා ඇති උපාධි පාඨමාලාව  ප්‍රහාරක පිපිරීම්, සම්බන්ධව සහ බෝම්බ පිපිරීම, සහ ප්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳව පාඨමාලාවක් හදාරා තිබීම, සුවිශේෂිත වූ කරුණකි.

මෙම   කෝටි 310 ක මුදලක් දීමෙන් ඔහු මිලියන 600 ක මාලක ගේ කොමිස් මුදල ඩී එස් ගුණසේකර විසින් ගෙවා ගෙවා ඇත.

විශේෂ ස්තුතිය නිවුස් ලංකා…


ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like