උණුසුම් පුවත්

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශී ශාලාව සමග එම ඉඩම චීනයට.

Spread the love

 ලංකාවේ ඉඩම් සියල්ලම මේ වන විට චීනයට නතු කර දීමේ රාජපක්ෂ වෑයමේ තවත් පියවරක් ඉදිරියට තබමින් කොළඹ 7 , බෞද්ධාලෝක මාවතේ,  පිහිටි සුදර්ශී ශාලාව සමග එම ඉඩමේ පර්චස් 188 පොයින්ට් හයක් වහාම චීනයට ලබා දීමට කටයුතු මේ වන විට ලහි ලහියේ සිදු කරමින් පවතී.මෙම සුදර්ශී ශාලාව වෙන්න තිබුනෙ කලාකරුවන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ කලා කටයුතු සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම වෙනුවෙන්

ඊට හේතුව  චීනය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් ලබාදී ඇත. ඉන්දියාවෙන් ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ණය මුදල ගෙවා ඇති බවට අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට  ඇත . මේ සඳහා  කොළඹ ප්‍රධාන පෙළේ ඉඩම් 03 නම් කර ඇත එම ඉඩම් තුන නම්

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙන පරණ මහලේකම් ගොඩනැගිල්ල

ටෙලිකොම් ආයතනය ගොඩනැගිල්ල

සහ වැලිකඩ බන්ධනාගාරයේ මෙම ඉඩම්

 වහාම නිදහස් කළ යුතු අතරම තවත් ඉඩම් කට්ටිය 09  චීන විසින් හඳුනාගෙන ඇත. ඒවා වහාම චීනයට නතු කර දීමට රජය ඉතා ඉක්මනින් කටයුතු කරන බව අප වෙත දැන ගැනීමට ඇත.

ඉතාම අවාසනාවන්ත තත්වය නම් මේ පිළිබඳව ලංකාවේ කිසිදු හොරණෑ කරුවෙකු වූ සංඝ පීතෘන් වහන්සේලා යැයි කියන කිසිවෙක් හෝ කහ සිවුරු කරුවන් කිසිවෙක් මේ චීනෙට ඉඩම් දීම පිළිබඳව කථා නොකරන්නේ චීනය යහමින් අත දිග හැර පසුගියදාV8 ජීප් රථ පූජා කරන නිසාවෙනි.  කෝටි 25 ආදී චෙක්පත් පන්සල් වලට බෙදා හැරෙන බව ද අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගැනීමට

රාජපක්ෂලා චීනෙට ඉඩම් කිරීම් පිළිබඳව ඉතා එල්ලවුණු ස්වභාවයකින් විපක්ෂයේ විරෝධතා දැක්වීම ඉතා කනගාටුවට කරුණකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like