වෙනත්

කරුණා සහ පිල්ලෙයාන් ජනාධිපතිවරයා අද කොළඹට කැඳවා ඇත්තේ ඇයි….?

Spread the love

 පසුගියදා ඉන්දියාවේ විශේෂිත පුද්ගලයෙකු පැමිණ  කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් සහ පිල්ලෙයාන් ශිව නේෂන් චන්ද්‍රකාන්තන් හමු වීම හේතුකොටගෙන ජනාධිපතිවරයා පිල්ලියාන් සහ කරුණාව කොළඹට කැඳවා ඇතැයි අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

 

කෙසේ වුවත් අපගේ තොරතුරුකරුවන් කියා සිටින්නේ ජනාධිපතිවරයා  කරුණා සහ පිල්ලෙයාන් කොළඹට කැඳවා  ඇත්තේ කුමන හේතුවක් මතදැයි මේ වනවිට හෙළි වී නැති නමුත් කරුණා සහ පිල්ලෙයාන් දෙදෙනාම මිනීමරු ත්‍රස්තවාදීන්  බව අමුතුවෙන් කිව යුතු නො වේ.

 අරන්තලා භික්ෂූ ඝාතනය, දළදා මාලිගාව ප්‍රහාරය, සහ මායිම් ගම්මානවල අහිංසක කුඩා දරුවන් අමු අමුවේ බෙලි කපා මරා දැමූ කරුණා සහ පිල්ලෙයාන්  කොළඹට කැඳවා ඇත්තේ කිසියම් ඝාතනක් දියත් කිරීමට දැයි අප හට දැඩි සැකයක් ඇතිව   තිබේ.

කරුණා සහ පිල්ලෙයාන් රාජපක්ෂලා සමග මිනීමරා ඇති බවට පසුගිය කාලයේ  කාලේ හෙළි වූ හෙයින් එම දෙදෙනාගේ පැමිණීම ගැන රටේ ජනතාව දැඩි අවධානය සිටිය යුතුය

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like