ශ්‍රී ලංකා ඉතිහාසයේ ම එදා මෙදාතුර පහළ වූ ඉතාමත්ම නින්දිතම මිනිසකු පසුගියදා ලෝකෙටම දැකගැනීමට හැකි විය. අවාසනාව නම් ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු වන උපාලි අබේරත්න නොහොත් පිස්සු පුසෙකි. මොහු නීතිය අවනීතිය කරමින් යුක්තිය, අයුක්තිය කරමින් ඉතාමත්ම විහිළු සහගත කොමිසම් වාර්තාවක් තමාගේ පුද්ගලික වාසි අපේක්ෂාවෙන් එළිදැක්විය .
මෙහි සිටි අනික් විහිළුකාරයන් දෙදෙනා නම් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චකාර ජයතිලක, අනෙක් පුද්ගලයා ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකා පොලිසිස් ඉතිහාසයේම අසූචි තැවරූ මඩකලපුව මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසිවන ආකාරයෙන් හොර ඡන්ද දැමූ කාලකන්නි මිනිසෙකි ඔහු හිටපු පොලිස්පති ඇමති බැසිල් රාජපක්ෂගේ ඉරිදාට රියදුරු වශයෙන් කටයුතු කරන චන්ද්‍රා ප්‍රනාන්දුය.
මෙම තිදෙනා සකස් කළ වාර්තාව දැන් අධිකරණ පද්ධතියම අසූචි වලට බස්සා හමාරය .කෙසේ වුවත් ශ්‍රී ලංකා අධිකරණය වනාහී ප්‍රසිද්ධ වැසිකිළියක් කියා අපි එදා කියූ දේ අද රටම පිළි ගන්නවා නොඅනුමානය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ සමහර නඩු වල අපරාධකරුවන් නිදොස් කර ,නිදහස් කර ඔවුන්ගේ සියලු වරප්‍රසාද සහ ඔවුන්ගේ සියලුම අහිමි වූ දේවල් ලබා දිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කිරීමෙන් බලයක් ආරූඪ කරගනී.
ඊට වගකිවයුතු යැයි පුද්ගලයින් 22 දෙදෙනෙකු නම් කරනු ලබන මෙම පිස්සු පූසා නොහොත් උපාලි අබේරත්න සභාපතිවරයා සමග එම කොමිෂන් සභාව එම පුද්ගලයින්ට විරුද්ධව වහාම අපරාධ නඩු පැවරිය යුතු බවද නිර්දේශ කරයි රටේ දේශපාලන පක්ෂ වල සිටින පුද්ගලයින් 22 දෙදෙනෙකු ඊට ඇතුළත් කර ඇත.
එම පුද්ගලයින් 22 දෙදෙනා නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර පාඨලී චම්පික රණවක ,රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ,ආර් සම්බන්ධන්, අනුර දිසානායක, මලික් සමරවික්‍රම. යන පක්ෂ නායකයින් ඊට අමතරව එම කොමිසමේ උදහසට ලක්වී ඇති ජේෂ්ඨ නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ ද ,එම නඩු වෙනුවෙන් නීත්‍යානුකූල තම රාජකාරියට කළ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ සහ දූෂණ මර්දන කමිටු හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේපාල හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ,විමර්ශනය සිදු කළ පොලිස් නිලධාරීන් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි ප්‍රේමදාස පොලිස් පරීක්ෂක නිහාල් අමරසිරි ,ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේන යන නිලධාරීන් ද මෙම දූෂණ මර්දන කමිටු වේ පැමිණිලිකරුවන් ගේ එම රාජකාරි සිදු කළ ඩබ්ලිව් ගේ සුජාතා කුමාරී ලාල් නනායක්කාර, අනුෂ කුමාරස්වාමි දින ඇතුළු 22 විසි දෙදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් අපරාධකරුවන් වශයෙන් නම් කර ඇත.
මෙම පිස්සු පූසා ගේ පිස්සුවේ තරම කොතෙක්ද යන්න දන්නා ගෝඨාභය නමැති පිස්සා ඒ වෙනුවට තවත් කොමිසමක් ස්ථාපිත කොට ඇත. එම කොමිසමේ ප්‍රධානත්වය ගන්නේ වෙනත් කවුරුත් නොව තවත් රාජපක්ෂලාගේ ඉඳුල් ලෙවකන දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිශ්ච කරුවෙකු වන ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන නමැති ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද රාජපක්ෂ විසින් අහසින් ගෙනත් අත ඇරිය මොහු තවත් , සුප්‍රකට චරිතයකි . මොහු බැසිල් රාජපක්ෂ ගේ නීතිඥවරයා වශයෙන් සිටි අයෙකි. අනෙක් විනිසුරුවරිය වන්නේ පසුගියදා අභියාචන අධිකරණ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් ලබා දුන් කුමුදුනි වික්‍රමසිංහ නමැත්තියයි, එසේම අභියාචනාධිකරණයට අලුතෙන් පත් කළ ගුරුසිංහ විනිසුරුවරයා ද මෙම දඬුවම් දීමේ කොමිසමට පත් කර ඇත .
දැන් ලංකාවේ අධිකරණ කොමිෂන් සභා නිසා මහජනයාට ඇත්තේ අධිකරණය තුට්ටුවකටවත් මායිම් නොකළ යුතුය . මේ සඳහා ලෝක ප්‍රජාව පෙළගැසී ශ්‍රී ලංකාවට විරුද්ධව වහාම කටයුතු කළ යුතු බව අපගේ හැඟීමයි. මේ පිළිබඳව අපූරු අදහස් පළ කළ අනුර දිසානායක මහතා ඉදිරිපත් කරන ලද කරුණු
පහත වීඩියෝවෙන් ඔබට ඉතා හොඳින් ඇති හැක.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස