73 නිදහස් සැමරුම පැවැත්වෙන නිදහස් මාවත අවට තිබූ බෞද්ධ කොඩි ගලවා දමා ඒ වෙනුවට දිග රතු කොඩි පහල ඇද වූ නාකි සිංහයෙක් ඇත.
69 ලක්ශයක් වූ ගොන්නු උන්ටම හරියන නාකි ලොන්තපෝල් සිංහ හම පොරවාගත් නරියෙක් සහ ඌ වගේ ම තවත් නරි රැලක් බලයට ගෙනාවේ උන්ට සෞභාග්‍යය උදා කරනු ඇතැයි සිතාය. අපි මුල සිටම මූ නරියෙක් බව කිව්වාම අපිට හිනා උන උන්ට අපිට අද හිනාවෙන්න තියෙන්නේ පශ්චාත් බාගයෙන් වලිගය උස්සාය.
ටෙලි ප්‍රොම්ටරය බලාගෙන සෞභාග්‍යයේ දැක්ම ගැන ගෝඨා තප්පුලමින් පරන තැටිය වාදනය කරයි. අම්මෝ ගෝඨා කියන ඒවා ඇහුවාම ප්‍රෙශර් එක නගිනවා ඒ නිසා වහලා දැම්මා නැත්නම් TV එක පොලවේ ගහන්න හිතෙනවා. අනික මූ දේශපාලනඥයෙක් වෙන්න පෙර හමුදා නිලධාරියෙක් කියලා හිතුවත් දැන් නම් මූට ඇත්තටම පිස්සු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස