කාති උසාවි යනු මුස්ලිම් විවාහ සහ දික්කසාද අඥා පනත යටතේ ඇති කර ඇති හොර ගුහාවකි. කාතිවරයාට කිසිදු මූලික නීතිය ගැන දැනුමක් නැත. ඔහුට යම් පාර්ශ්වයක් මුදල් ගෙවන්නේද එකී පාර්ශවයේ වාසියට තීන්දුව ලබාදෙයි. මෙය මුදල් හෝ ද්‍රව්‍ය ලෙස ගෙවිය හැක. බොහෝ කාතීන් කෝටිපතියන්ය.
කාති උන වහාම සාමදාන විනිශ්චයකාර නිලනොලත් මහෙස්ත්‍රාත් ලෙස තනතුරක් ලැබේ. ලංකාවේ දේශපාලනඥයන් ගේ කොන්ත්‍රාත් කල බොහෝ අපරාධකරුවන් සාමදාන විනිශ්චයකාර නිලනොලත් මහෙස්ත්‍රාත්වරුන්ය. ගෝනවල සුනිල්, සොත්ති උපාලි ට මෙම තනතුරු හිමිවිය.
කාති ක්වාසි අධිකරණ කටයුතු කරන අතර එම තීන්දු බොහෝ විට මුස්ලිම් කාන්තාවන් දැඩි අපහසුතාවයකට පත් කරයි.
අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය ඉතාමත් පහසුවෙන් කටුගාදමා stone and string අයිතිකරුගේ දියණිය කසාද බැදගත හැකි වූයේ මේ පාදඩ ගෝත්‍රික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය නිසාය. එම නිසා මෙම නීතිය ඉදිරියේ එන අලිසබ්‍රිලා වෙනුවෙන් ආරක්ෂා කර දීමට අලිසබ්‍රි බැදීසිටී.
අලිසබ්‍රි යටතේ එක රටක් එක නිතියක් යන්න බොහෝ දුර සිහිනයක් පමණි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස