වෙනත්

කිසිවෙකුත් නොසිතූ බල පෙරළියක් අත ළඟ.

Spread the love

ගෝඨාභය රාජපක්ෂය බලයට පැමිණියේ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ  ගේ කර මතින් ය. එහෙත් නොසිතූ අවස්ථාවක දී ගෝඨාභය රාජපක්ෂ සම්පූර්ණයෙන්ම තම හමුදා ජුන්ටාවක් රාජ්‍ය පරිපාලනයේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ දේශපාලන  යෙදවිය.

ඊට අකමැති මහින්ද රාජපක්ෂ වටා සිටින නඩය, විවිධාකාරයේ තර්ජන සහ දර්ශනයන් ගෝඨාභයට එරෙහිව එල්ල විය. මීට ප්‍රධානතම හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ  ඔහු රුවන්වැලිසෑය දී  දිවුරුම් දුන් කිසිවක් ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ය .ජනතාව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සමග සිටිනවා නම් ඇත්තේ ඔහුට ඡන්දය දුන් ඔහුගේ පවුලේ කීප දෙනෙකු පමණි .

එසේම  මේ වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තරවද රාජපක්ෂ  පරම්පරා ම දැන් වහකදුරු වී ඇත. මේ නිසාම ජාත්‍යන්තර දේශපාලන බලපෑම නිසාම  නොසිතූ බල පෙරළියක්සිදුවන බව අපගේ තොරතුරුකරුවන් පවසා සිටි  . 


Spread the love

Leave a Comment

You may also like