ශ්‍රී ලංකා අධිකරණය මුළුමනින්ම දේශපාලනික වී ස්වාධීන අධිකරණයක් යන්න වචනයට පමණක් සීමා වී ඇත මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ පසුගිය රජයේ සමහර ඇමති වරුන්ට විරුද්ධව මේ වන විට පවරා ඇති නඩු සම්බන්ධව ස්වාධීන අධිකරණ විනිශ්චයකට වඩා ජනාධිපති මන්දිරයෙන් එල්ලවන බලපෑම මත අධිකරණ විනිශ්චය කාර වරුන්ට දැඩි පීඩනයක ට මුහුණ දීමට සිදුව ඇති බව අධිකරණය තුළින් අප වෙත වාර්තාවේ.
මේ වන විට ජනාධිපති මන්දිරය සියල්ලම ඇත්තේ හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් නැමැති පුද්ගලයා 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කියා ඇත්තේ තමාට අවශ්‍ය ඕනෑම නීති විරෝධී නියෝගයක් ලබා දීමට තමන් සූදානම් බවත්, තවදුරටත් එවකට සිටි අග්‍රවිනිශ්චයකාර ධූරයේ තබා ගන්නා ලෙසයි.
මේ වනවිට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අධිකරණ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන බව අපගේ අධිකරණ ආරංචි මාර්ග පවසයි .දැන් ලංකාවේ මේ වන විට කිසිදු ස්වාධීන අධිකරණයක් නොමැති බවත් එය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇති බව අප වෙත දැනගන්නට ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස