වෙනත්

රහස් කථා බහෙන් සියල්ල එළියට – නැගෙනහිර අත්හරින්න, බටහිර දෙන්නම් ඕන දෙයක් කරගන්න. – ගෝඨාභය අද්වානිට කියයි.

Spread the love

මේ වන විට මහත් අර්බුදයකට මුල් වී ඇති කොළඹ නැගෙනහිර පර්යන්තය අතහැර දමා බටහිර පරියන්තය නැගෙනහිර පර්යන්තයේ ගැඹුරට වඩා දෙගුණයක් තෙක් අවශ්‍ය ඕනෑම ආකාරයක සංවර්ධනයක් සඳහා යොමු කර ගන්නා ලෙසට ජනාධිපතිතුමා ඉන්දියාවට බැගෑපත් වී ඇත.

මේ අනුව ඉන්දියාවේ අදාළ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු සමග පැවති සාකච්ඡාවේදී ඔහු දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා අද දිනය තුළ දැනුම් දෙන බවයි.

ජනාධිපතිවරයාට ඔහුගේ උපදේශකයන්ගේ උපදෙස් ලැබී ඇත්තේ මේ අනුව පසුගිය කාලයේ දී වැටී තිබූ ජනතා අප්‍රසාදය යළි ගොඩනඟා ගැනීමට හොඳම අවස්ථාවක් ලෙසද මෙය යොදා ගත හැකි බවත් ,මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදී කිසිදු ශබ්දයක් නොමැති ව බටහිර පර්යන්තය ඉන්දියාවට භාර දිය යුතු බවයි .ඒ සඳහා කිසිදු සාකච්ඡාවකට වරාය සේවකයින් සම්බන්ධ නොකර ගන්නා ලෙසත් මෙහිදී දැනුම්දී ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like