අද (29) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයේ සුහද චාරිකාවකට සහභාගි විය.
සජිත් ප්‍රේමදාස මහතා කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වන අතර ඒ මහතා විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග සුහදශීලී අදහස් හුවමාරු කරගත්තේය.
විදුහල් ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි දරුවන් සමග ටික වේලාවක් ක්‍රීඩා කිරීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස