උණුසුම් පුවත්

රටම හුරාකන අපරාධකරු ” ඇමති මලික් සමරවික්‍රම ” එලවා නොදමන්නේ ඇයි……………….?

Spread the love

 සමාජය තුල ඉතාම වැද්ගත් නිල තල හොඹවමින් ජනතා සේවකයන් ලෙසට පෙනුමට සුදු ඇයහපාලනය තුලින් රටේම දේපල හොරාකමින් තම ව්‍යාපාරවලට මුදල් යොදවන ප්‍රධානම පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බව දැන් නොදන්නේ මෛත්‍රිපාල ජනාධිපති පමණි.
අපරාධ විද්‍යාවේ මෙවන් පුද්ගලයන් හදුන්වන්නේ
” සුදු කරපටි අපරාධ කරුවන් ලෙසටය”ද ගෙන ඔවුන් ඉතාම රහසිගතව ඉතාම දරුණු අපරාධයන් සිදුකරයි.
කෝටි 18 ක් වටිනා කෝට්ටේ නගර සභාවට අයත් ඉඩම මලික් සමරවික්‍රම අතට පත්කලේ කවුද ? ඒ ඉඩමට රජයේ තවත් ඉඩමක් මැදින් පාරක් දැම්මේ කවුද ? එය කල රජ්‍ය සේවකයා ගේ වහාම සේවය තහනම් කල යුතුය. රජයේ ඉඩම් ගැන මලික් නොදන හිටියත් රජයේ ඉඩමක් මැදින් ඒ අපරාධය කල පුද්ගලයාට පලමුව දඩුවම් දිය යුතුය . එවිට රජයේ සේවකයන් කිසිවකු කුමන ඇමති කිවත් ආණ්ඩුවේ ඉඩම් අල්ලන්න නොයනු ඇත.
එක්සත් ජාතික පක්ෂය තුල සිටි සියල්ලම පන්නා දමා රනිල්ට තනි අයිතිය කියන එකම කෙනා මලික්ය. එ.ජා.පක්ෂය තුලින් තිස්ස අත්තනායකලා පන්නා නොගත්තානම් රවිලට ,මලික්ලට හොරාකෑමට නොලබෙන බව ඔවුන් දැන් ගත් නිසාම තිස්සව ඉස්සෙල්ලම අමාරුවෙන් එලියට දමාගත්තාය. මලික් සමරවික්‍රම නැමති පට්ට හොරා රනිල්ගේ වැලිකෙලියේ,ගල්කෙලියේ යාළු වෙකි. ඒ නිසාම රනිල් උන්ගේ කෙලිබඩුවක් වී හමාරය.
දැන් මේකට තීරණය දිය යුත්තේ මෛත්‍රිය ජනාධිපතිත් නොදැක්ක සේ සිටීමට බැරි නැත. එසේ නොවුන හොත් මෛත්‍රිට බලලන් සමග නිදාගෙන මැක්කන් සමග නැගිටීමට වැඩිකාලයක් ගත නොවනු ඇත. එදාට මෛත්‍රි පරක්කු වැඩිය.


Spread the love

Leave a Comment

You may also like