වෙනත්

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි වහාමIDH රෝහල්ගත කරයි.

Spread the love

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය මීට සති කීපයකට පෙර ඇයට කොරෝනා ආසාදිත විය( positive) වීම නිසා ඇය හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේම ඇයගේ අසනීප තත්ත්වය උත්සන්න වීමත් සමග ම දින එකහමාරක් ආහාර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබී ඇත .

ඒ හේතුව නිසාම  යුධ හමුදා රෝහලට මාරු කිරීමෙන් පසු  අද  ප්‍රතිකාර ලබන අතර දී නැවත රෝගී තත්ත්වය උත්සන්න වීමත් නිසා   වහාම මේ වන විට  අයි ඩී එච් රෝහලට මාරු කර යවා ඇත. එහිදී ඇය  ICU (incentive care unit) ප්‍රතිකාර ලබන බව අප වෙත දැනගන්නට ඇත.

මේ වන විට ඇයට ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන හෙයින් දැන්  සැක පහළ කරමින් ඇත්තේ  එංගලන්තයේ නව වෛරස් ප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්දැයි යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව ඇති බව වෛද්‍යවරුන්ගේ අදහසයි

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like