උණුසුම් පුවත්

පොලිසියට වදයක් වී ඇති “මන්ද බුද්ධික පොලිස්පති ” මහනුවර නගරය වසා පොලිස් දිනය සමරන්න තටමයි.

Spread the love

වර්ෂ 1866 බිහිවු ශ්‍රි ලංකා පොලිසිය තුල එදා සිට මේ වනතුරුත් නම් මෙවනි ගොන්පොලිස්පති වරයකු පැමිණ නැත. පොලිස්පති නිලය බල්ලගේ පස්සේ ඉලුව යුගය මේ ගතකරන් කාල සීමාවයි.
“පොලිසිය ” තුල සිටින පොලිස් නිලධාරියාගේ ප්‍රශ්ණ හදුනා ගැනීමට මෙතෙක් කිසිම පොලිස්පතිවරයකු කටයුතු කර නැත. පුජිත ජයසුන්දර පොලිස්පති වුදාට නිලධාරින්ට යමක් කරයි. දෙපාර්තමේතුව යම් තරමකට හෝ ජනතාවට වඩාත් හිත්කාමි මිත්‍රශිලි පොලිසියක් වේ යැයි සිතුවත් පුජිත් වනාහි කුඩා දරුවකුගේ නොවැඩුන මොළයක් ඇති ගොන් බානක් බව දැන් මුළු රටම දනී.
පොලිස් දිනය සැමරීමට අද මහනුවර නගරය මුළු මනින්ම වසා දමා ඇත. මේ වනවිට ජනතාව දැඩි අපහසුතාවකට පත්කර ඇත.
පසුගිය කාලයේ පාරවල් වසා මහනුවර නගරයේ රේස් පැදබව ජනතාව දනී. ඒ නිසාම ඒ රජයත් ජනතාව ඒලවා දමා යහපාලනය පිහිටුවා ගෙන ඒතුලිනුත් ජනතාවගේ එදිනෙදා ජිවිතයට විශාල බලපෑමක් වෙන මේ පොලිස්පතිගේ ක්‍රියාවෙන් පොලිසිය එපා වෙනවා සේම ජනතාවට ආණ්ඩුවත් එපා වේ.
පුජිතගේ ජිවිතයේ එකම ආසාව තොරන් ගසා, නැට්ටුවෝනටා,බෙර ගසා ,ප්‍රසිද්ධියේ යෑමය. මෙය මන්ද බුද්ධිකයන්ගේ ගොබ්බ කම්ය. පුජිත මොන මගුලක් නැටුවත් අපිට කම් නැත. ඒත් ඔහු පොලිස්පති ලෙසට ඒවා සිදුකොට ජනතා සල්ලිවලින්ම ඒ ජනතාව හිරිහැරයට පත්කිරීම හා පොලිසිය නැමති උත්තරීතර ආයතනය තවතවත් ජනතාවට එපාකරවීමට කිසිසේත් ඉඩදිය නොහැක.
පොලිස්පති තනතුර පුජිතට ලොකුවැඩිය ඔහු ආසාකරන්නේ ඊටවඩා ගොඩාක් පහල තනතුරක්…… මෙය පොලිස් නිලධාරියක් අද කියු කතාවකුඉ.පොලිස් නිලධාරීන්ටම මහා වදයක් වීඇති පොලිස්පති තවතවත් මේ පොලිසියතුල අසුජි නොතරවා නම්බුව පිටින් ඉල්ලා අස්වනුඇතයි පොලිස් නිලධාරින් මෙන්ම ජනතාවත් අපේක්ෂාකරයි.


Spread the love

Leave a Comment

You may also like