වෙනත්

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ගෝඨා කොලේ වසා ගහන්න යන ගේම මෙන්න…

Spread the love

ලංකාවේ ප්‍රසිද්ධතම ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු කැඳවූ ජනාධිපතිවරයා වහාම ඔවුන්ට නැගෙනහිර ජැටිය වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් බවට ඒ සඳහා සැලසුම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඊට අදාළ ලංසුවක් ඉදිරිපත් කිරීමටත් ආයෝජනය කිරීමේ ප්‍රමාණය මුදලින් සටන් කරන ලෙසත් උපදෙස් දී ඇත.ජනාධිපති වරයා විසින් කැඳවා ඇත්තේ ධම්මික පෙරේරා, පතිරගේ, නිස්සංක සේනාධිපති කහටපිටිය යන ගෝඨාභය හිතෛෂී  ව්‍යාපාරිකයන්ය.

එහෙත් එහිදී ජනාධිපති වරයා පුන පුනා කියා ඇත්තේ මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මිලදී ගැනීමට යන ඉන්දියානු සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිතයා වශයෙන්  සජාත් මවුසුන් පත්කර ඇති බව ඔහු දැනුම් දී  ඇත . මේ වන විට සියල්ල අවසන් කර ඇති බව බැසිල් රාජපක්ෂ ද කියා ඇත   එහෙත් රටේ ජනතාව මේ පිළිබඳව විවිධ හේතු දක්වමින්  විරෝධතාව දක්වන හෙයිනි ඔබල ද ඊට  මැදිහත් වන ලෙස ඉල්ලා සිටි බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත .

 මෙහිදී අපි අවධාරණයෙන් කියා සිටින්නේ මෙම වෘත්තිය අරගලය මුළුමනින්ම නවතා දමා නැගෙනහිර පර්යන්තය දේශීය ව්‍යාපාරිකයින් ගොඩනැගීම සඳහා යැයි කොළේ වසා  සජාත් මවුසුන් හරහා ඉන්දියාවේ අද්වානි සමාගමට ස්ථිර වශයෙන්ම දෙන බව සීයට සීයක් අපි සහතිකවම කියා සිටින්නේ  ඒ බව ගෝඨාභය රාජපක්ෂ තහවුරු කළ බව දැනගෙන

පෙරේදා දින ගෝඨාභය රාජපක්ෂය පැවැත්වූ රහසිගතව රැස්වීමේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳව  සියල්ලම අප  පෙරේදා  හෙළි කළේය.ඒ බව තහවුරු වූයේ  ජනාධිපතිවරයා  අප කිව් දේ ජනාධිපති ඊයේ මාධ්‍යයට හෙළි කළේය .ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවේදී ඉහත තීරණය ගෙන ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like