සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ට corona posstive වී ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට දැන ගැනීමට ඇත.
එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ ධම්මික නමැති පෙදරේරු වගේ පැණි බිව් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිණිය වන පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත සහ තවත් කීප දෙනකුටම corona positive ඇති බව තහවුරු වී ඇත.
මේ වෙනවිට සෞඛ්‍ය ඇමැතිනී නිරෝධ කටයුතු වෙනුවෙන් සිටින බවත් ඇගේ ප්‍රතිකාර සම්බන්ධව ඉදිරියේ දී ක්‍රියා කරන බව අප වෙත අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති වෛද්‍යවරයෙකු කියා සිටියේය. ඇයට කොරෝනා positive වී ඇති බව ඔහු තහවුරු කර කරයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස