ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් ගෝඨාභය ශ්‍රී ලංකාව හැරදා යන්නේ යුද හමුදාවේ සිටියදී තමාගේ මානසික රෝගී භාවයේ නිසා බව ඔහු කියා ඇත .ඒ බව තහවුරු කරමින් පසුගියදා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යුද්ධයට බයේ පැන නොගිය බවත් ඔහුට තිබුණු “මානසික රෝගයක් ” නිසා ඔහු රටින් පිටව ගිය බවත්ය.
එවැනි මානසික රෝගියෙකු ජනාධිපති කමට සුදුසු දැයි යන්න 69 නම ලක්ෂයේ අමන ජනතාව ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි .ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අසුන දරන්නාට මානසික ආබාධයක් තිබේ නම් ඔහු ජනාධිපති ධුරයට නුසුදුස්සෙකු වන්නේ ය .
එසේනම් ගෝඨා දැන් නුසුදුසු බව ඕනවට වඩා ඔප්පු කර හමාරය. මීට හේතු වී ඇත්තේ පසුගියදා අත්හැරදැමූ මුඩු ඉඩම් ගොවීන්ට වගා කිරීමට යැයි කියා තවත් සතියක් ගිය පසු එම වගා කරන ලද ඉඩම් සියල්ල තුළටම ඩෝසර් දමා ඒවා සියල්ලම විනාශ කර දමා ඇති බවයි.
යහපත් මානසික සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකු නොකරන ආකාරයේ පිස්සු කෙළින ගෝඨා දැන් ඕනෑවටත් වඩා ජනාධිපතිකමට නුසුදුසු මන්ද මානසික රෝගී බව ඔප්පු කර හමාරය.
මේ වීඩියෝ නැරඹීමෙන් ඔබට ජනාධිපති ගෝටාභයට පිස්සු කියන කතාව ඇත්තක් ඇයි ඔබ පිළිගන්නවා ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස