මහින්ද රාජපක්ෂගේ ගෙවන ජනාධිපති ධුර කාලයේ දී සීෂෙල් සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළේය. මෙම රාජ්‍ය හඳුන්වනු ලබන්නේ කළු සල්ලි සුදු කරන රාජ්‍ය ලෙසය
මෙම රාජ්‍යය තුළ කුමන පුද්ගලයෙකුගෙන් ඒ ආකාරයෙන් බොහෝ රාජපක්ෂලා ජනතාවගෙන් පුරා ගන්නා ලද මුදල් බිලියන 180 ප්‍රමාණයක් මේ වන විට සීෂෙල් වල ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණි. 2010 වසරේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත් වීමත් සමඟම මහින්ද රාජපක්ෂ පළමුවෙන්ම කර ඇත්තේ ලංකා බැංකු ශාඛාවක් සීෂෙල් වල ආරම්භ කිරීමයි. මෙහි අවශ්‍යතාව වී ඇත්තේ රාජපක්ෂලාගේ මුදල් තැන්පත් කරවීමටයි.
මේ වන විට ශ්‍රී ලංකිකයෝ 637 ක් පමණක් ජීවත් වෙන රාජ්‍ය ලංකා බැංකුවක් පවත්වාගෙන යාම පිළිබඳව ඉතාමත්ම හාස්‍යජනකය. විශාල ජනකායක් සිටින ඔස්ට්‍රේලියාව වැනි රටක ලංකා බැංකු ශාඛාවක් නොමැත.ජනගහනය 84,000
ශ්‍රී ලාංකිකයින් 637 තුන්දෙනකුට ලංකා බැංකුවක් පවත්වාගෙන යනවා යැයි කිසිවකු සිතන්නේ නම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය. ඒ මුළුමනින්ම ශ්‍රී ලංකාවේ හොරාකාපු සල්ලි රැකගැනීම වෙනුවෙන් ඒ නිසාම ශිරන්ති රාජපක්ෂගේ මල්ලි ශ්‍රීමාල් වික්‍රමසිංහ තානාපති වශයෙන් පත් කිරීමට නියමිතය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස