වෙනත්

නැගෙනහිර වරාය නොදී බෑ සහරා නිසා ඉන්දියාව  අපේ  බොටුවෙන් අල්ලගෙන

Spread the love

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා කැඳවා තිබුණු  යුද හමුදාවේ ඉහලම නිලධාරීන්එකොලොස් දෙනෙකුගේ සාකච්ඡාවකදී කියා ඇත්තේ වරාය  වෘත්තීය සමිති කැමති වුවත්, අකමැති වුවත් වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතු බවයි.

එසේ නොවුණහොත් මේ වන විට පාස්කු ප්‍රහාරයෙ ප්‍රධාන මෙහෙයුම්  කාර්ය වශයෙන් සෑම සාක්ෂිකරුවෙකුගේම සාක්ෂියක දී හෙළිවී ඇති පුලස්තිනී හෙවත් සහරා  නැමැති අනුවර්ථ නාමයකින් යුක්ත ඇය මේ වන විට ඉන්දියාවේ බුද්ධි අංශයක් භාරයේ සිටින බවට තොරතුරු ලැබී ඇත.නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම ලංකා රජය මඟ හැරියහොත් සහරා ජෙස්මින් හෙවත් පුලස්තිනී ලවා පසුගිය පාස්කු ප්‍රහාරයේ සත්‍ය සිද්ධිය ශ්‍රී ලංකාවේ එළි දැකීමට ඉන්දියාව සූදානම් වන බවට අපට අනුමාන කළ හැකිය.  ඉන්දියාව පිළිබඳව ජනාධිපතිවරයා දැඩි තැති ගැන්මකට පත්ව ඇති බව අපගේ තොරතුරුකරුවන් කියා සිටි.

මේ පිළිබඳ අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා බුද්ධි තොරතුරු ඒකකය සොයා බලා ඇති බවද අප වෙත දැනගැනීමට  ඇත. එහෙත් පසුගියදා මේ  එකොළොස් දෙනකු සමග පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියා ඇත්තේ හොඳින් හෝ නරකින්   කොළඹ නැගෙනහිර  පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතු බවයි .ඔහු හිතවත් නිලධාරීන් සමඟ කියා ඇති බව අපගේ තොරතුරු කරුවෙකු හෙළිකරයි. 


Spread the love

Leave a Comment

You may also like