පොලිස්පති පුජිත මහජනයාට හිතකාමි පොලිස් සේවාවක් දීමටනම් පොලිසියට ගීත නිර්මානය කලාට කුමන යහපත්ක් වේදැයි අපි නම නොදනිමු.
පොලිස්පති වරයකු ලෙසට සේවය කිරීමේදි පොලිස්නිලධාරින්ට දැනෙන්න යමක් සිදුකල ඔහු කිසිදිනයක තම පහල නිලධාරින් සතු කිසිවක් කපාදැමීමට ඉඩ නොදුන් අතරම ඔහුට උවමනා උනේ රජයෙන් යමක් තම නිලධාරින්ට ලබාදීමටය. ඒ පොලිස්පති ඉලංගකෝන්ලාය.
උතුරු නැගෙනහිර සිටින සියලුම පොලිස් නිලධාරින් හට ඒ කාලවකවානුව තුල තිබු තත්වය අනුව නිවාඩු සකසා තිබුණි.
පොලිස් දෙපාර්තමේතුව තුල ඉතාම හොඳ නමක් දිනාසිටි නි.පො.ප ගාමිණි සිල්වා වැනි නිලධාරින් කාලයට ගැල පෙන නිවාඩු ක්‍රමයක් නිසි ලෙස සකසා දී තිබුණි. නිලධාරියකු නොකඩවා දින 28 තම රාජකාරිය නිමව යාපනේ සිට දෙවුන්දරට යන නිලධාරියා හට දින 06ක් නිවාඩු හිමිව තිබුණි. තම අහිංසක මවුපියන්,දරුවන්ගේ ,බිරිදගේ දුක සැප දැක බලා තම රාජකාරියට ඔහු සතුටින් එ නවා නොවනුමානය.
ඒත් දැන් ඉන්න ඔල මොට්ටල පාලිතප්‍රනාන්දුලාවැනි කුහක නියෝජ්‍යපොලිස්පතිලා දැන් තටමන්නේ මේ අහිංසක නිලධාරින්ගේ ඒ නිවාඩුවටත් ලෝක පුජිත අජුත පොලිස්පති ලවා කෙලවීමටය.
පොලිසියේ තියන වාහන ටික ඇරගෙන මුන් නිවාඩු යන්නේ උන්ගේ අගනගන්ද පිරිවරාගෙනය. පාලිත පුනාන්දුලා හිතන් ඉන්නේ පොලිසියේ කොස්තාපල් මඩකලපුවේ,යාපනේ ඉදන්යන්නේත් උගේ වාහනේ කියාය. මඩකලපුවෙන් බසයට නගින නිලධාරියා දින දෙක්කට පසුව අතර මගදි තවත් ත්‍රිවිල් වලත් ගොස් නිවසට යායුතුය.
ලංකාවේ පවතින ප්‍රවාහන තත්වය හෝ තේරුම් ගෙන නිලධාරින්ට සේවය එපා නොකරන තත්වයටවත් පත් කිරීමට බැරි පොලිස්පති කෙනෙකු සලසන මහජන සේවය හිතාගැනීමට පුලුවන.
පොලිස්පති නිලධාරින්ට භාවනා කොට මනස හදවන්න කෙවිට ගැනීමට පෙර තම මනස හදාගෙන මෙතෙක් කලක් නිලධාරින් බුක්තිවින්ද තම නිවාඩුවට කෙලවීමට මාන නොබලා සිටිය යුතුය.
එසේ නොවුනහොත් උතුරු නැගෙනහිර නිලධාරින් නිවාඩු යනගානේ පොලිස්පතිගේ මවට පිං අනුමෝදන් කොට පාලිතප්‍රනාන්දුලාට හෙන ඉල්ලා පිටත්වනුඇත.
පොලිස් පොඩ්ඩො…….