උණුසුම් පුවත්

ඉන්න හිතෙන රටක් වෙනුවෙන් -නිදහස් අධ්‍යාපනයේ 43 වෙනි බලකාය එළි බහි..

Spread the love

අද දින 43 තුන් වෙනි බලකාය වශයෙන්  සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ උවමනාවෙන් සමස්ත ශ්‍රී ලංකාව පුරාම විසිරී යන ආකාරයේ විද්වතුන් සහ සියලුම දෙනා ඒකරාශි කොට 43  තුන් වැනි බලකාය අද නිල වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය .

මේ සඳහා විශාල ගිහි පැවිදි පිරිසක් සහභාගි විය එම දේශනයක් සිදු කරමින් ලංකාවේ සමාජ පරිවර්තනයක් සිදුව ඇත්තේ අවස්ථා දෙකක දී බවත්1956 දී සහ 1977 වර්ෂයේදී සිදු වූ බව ඔහු හෙළි කළේය.

කරුණු අධ්‍යනයකින් පසු ලංකාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් විශේෂිත වූ කාර්යභාරයක් සිදු කිරීමට 43  බලකායට පැවරෙන බවත් එය නිදා නොසිට අද සිටම ක්‍රියාවට නැග අනාගත ශ්‍රී ලංකාවක් එළි දැක්විය හැකි, “ඉන්න හිතෙන රටක්” යන තේමාව යටතේ අනාගත මතු පරම්පරාවට ශ්‍රී ලංකා උරුම කළ හැකි බව පාඨලී චම්පික රණවක මහතා මෙහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදී සිදුකරන ලද කතාව පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක

 

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like