උණුසුම් පුවත්

පණුවන් සමඟ ටින් මාළු රටපුරා… (ඡායාරූප සහිතයි)

Spread the love

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිදුකල ප්‍රධානම කටයුත්ත වුයේ සැමැන් වල මිල රුපියල් 200 / ක් හා පරිප්පු මිල පහල දැමීමය . එය ඉතාම අඩු ආදායම් පවුල් වලට කිසියම් සහනයක් වුබවට කිසිදු තර්කයක් නැත.

ඒත් ඉතාම අප්‍රසන්න වු හා මිනිස් ආහාරයට හෝ අවම සතුන්ටවත් කෑමට නුසුදුසු පණුවන් ගසා ඇති සැමන් දැන් වෙලදපොලේ ඇත. මේවා කැමට නොගන්නා ලෙසට රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු. මේවා කිසිවක් විවෘත කරන විට කල් ඉකුත් වුවා නොවන බවට තහවුරු විය.

පහත් ඡායාරූප බලන්න ….

 


Spread the love

Leave a Comment

You may also like