ශ්‍රිලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වි ඇත්තේ විදේශ රටවලට ශ්‍රමිකයන් පැට වීමය . මෙයින්ද අහිංසක කාන්තාවන් තම පවුලේ නැතිබැරි කමට මැද පෙරදිග ගෘහ සේවයේ යෙදී තම රටට එවන මුදල්ය. සෑම වසරකම ලාංකික ශ්‍රමිකයන් මැදපෙර දිග රටවලට 3,50,000 ක් රැකියා සදහා පිටවයයි.
ඒ පිටව යන අහිංසක දුප්පත් කාන්තාවන්ගෙන් එක් අයකුගෙන් ලියා පදිංචිය සදහා යැයි කියමින් රුපියල් 8000 ක් අයකරයි. වසර කට මෙම මුදල කෝටි ගානකි. එපමණක් ද නොව තවත් රුපියල් 6000 බහුබුත පුහුණුවකට කියා අයකරයි. මෙතනදී තවත් කෝටි ගනනක් අහිංසක කාන්තාවන්ගෙන් ගසා කයි. මෙවනි අපරාධ වලින් පසුගිය රජයේ විදේශ සේවා භාරව සිටි ලංකා දේශපාලනයේ පාහර ඇමතිවරයකු වු ඩිලාන් පෙරේරා විසින් දේශපාලනයේ කාගෙත් මිරිකන සුරතලිය නම් දැරූ පබාව මැදපෙර දිග රැගෙන ගොස් රති කෙලියේ කෙලීමට අහිංසක ජනතාවගේ රුපියල් ලක්ෂ 55 ක් ඇගේ බැංකු ගිණුමට දැමු බවට දැන් ඔප්පු වී හමාරය.
ඒත් දෙයියනේ දැන් මු ඉන්නේත් මෛත්‍රිගේ රෙද්ද අස්සේය. ජනතාව ගෙන් හොරා කාපු සල්ලි නැවත ජනතාවට රැගෙන දෙන්න දහ අතේ පොරොන්දුවු මෛත්‍රිට දැන් මේවා අමතකය. මෛත්‍රිලා , තලතලා විදින සුර සැප මැද පෙරදිග කාන්තාවන් නොවිදබව වත් මුන් නොදනී.
එදා උන්කල දේම කිරීමට නම් කෝටි ගානක් වියදම් කර ඡන්ද නොතබා කන උන්ටම කෑමට ඉඩහැරියා නම් අඩුම තරමින් රටේ සල්ලි යම් තරමකට හෝ ඉතුරු කරගන්න තිබුණා විය හැකිය.
මෛත්‍රිපාල ජනාධිපති වහාම මේ විදේශ සේවා කාර්‍ය්යංශයේ අතුරු දහන් යැයි කියන රුපියල් මිලියන 1500 හෙවත් කෝටි 150 පිලිබදව වහාම පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පවරා මේ රටේ ජනතාවගේ සල්ලි ජනතා සුභ සිද්ධියට යෙද විය යුතුය.
රුපියල් කෝටි 150 ක් මේවනවිට විදේශ සේවා නියුක්ති කාර්‍ය්යංශයෙන් අතුරුදහන් ඇමති තලතා බුදි