වෙනත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිකම ගණිකා වෘත්තියේ යෙදවූ  විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියටත් කොරෝනා

Spread the love

****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න******

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිකම ගණිකා වෘත්තියේ යෙදවූ  විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය   ජනවාරි 8 වැනිදා කැලණියේ තම නිවසේ දී අපූරු සාදයක් පැවැත් විය. මෙම සාදය සඳහා20  දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණි බව අපගේ ඉතාමත්ම විස්වාසවන්ත තොරතුරු කරුවෙක් ගෙන් දැන ගැනීමට ඇත.

මෙම සාදයට පැමිණි අවිස්සාවේල්ල රෝහලේ  HSO නිලධාරියාට කොරෝනා Positiv වී ඇති බව මේ වන විට තහවුරු වී ඇත. ඔහු වහාම ප්‍රතිකාර සඳහා මේ වනවිට  රෝහල්ගත කර ඇත.  එම ආසාදනයට අන්තර්ගත කරුණු පිළිබඳව සොයා බැලීමේදී රූපවාහිනියට පැමිණ මහා කයිවාරු ගහන  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ජනවාරි 8 වැනි දින 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට ආරාධනා කොට තම නිවසේ රාත්‍රී සාදයක් පවත්වා ඇත එම අවිස්සාවේල්ල වෛද්‍යවරයා එම සාදයට පැමිණි එක් අයෙකි

මේ පිළිබඳව අපි ප්‍රදේශවාසීන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් දැනුම් දී සිටියේ ඔවුන්ටත් මහා හිසරදයක් වූ පාදෙණිය ගේ රාත්‍රී සංග්‍රහය පිළිබඳව ඔවුන් පැමිණිලි කළ නමුත් කිසිවෙක් ඒ පිළිබඳව කටයුතු නොකළ බවයි.

කක්කුට්ටා න්‍යාය අනුගමනය කරන පාදෙණිය ලා රටේ නින්දිතකම් කරමින් රූපවාහිනියට පැමිණ දොහොත් මුදුන් තබා  සම්බුද්ධ ශාසනයම උගසට තබා බූරු ගහන පුද්ගලයෙක් බව රටේ ජනතාව දැන් ඉතාම හොඳින් දනී.

එය වඩාත් තහවුරු කිරීම පිළිබඳව අප බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයාට ස්තුතියි  වන්ත වන්නෙමු. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ලේකම් සොයිසා වැනි නිලධාරීන් කණ්ඩායමක් තමාගෙන් මන්ත්‍රී ආසන කීපයක් ඉල්ලා සිටි බව පසුගියදා හිරු නාලිකාව ඔස්සේ බැසිල් රාජපක්ෂ විසින් කරන හෙළි කරන ලදී.

 මොවුන් පසුගිය යහපාලන රජයේ දී අහිංසක ජනතාව වෙනුවෙන් බෙදා දීමට සූදානම් කර තිබූ 1990 ගිලන්රථ  රෝ ඔත්තු සේවයෙන් එවන ලද්දක් බවට අසත්‍ය බොරු වපුරමින් ගැබිණි මාතාවන්ට ගිලන්රථ තුළම විදුලිසැර වැදී මියයාමට සිද්ධවන බව  පෙන්නා දීමට තරම් නින්දිත විය .තම වෛද්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ යෙදවූ පිරිසක් බව අද වන විට රටේ ජනතාව ඉතා හොඳින් දනී .මෙවන් පුද්ගලයෙකු මේ වන විට lockdown කර ඇති සමහර ප්‍රදේශවලට ආදර්ශමත් ආකාරයෙන් අවවාද දෙමින්  උදේ හවස නන්දොඩවන පාදෙණිය පාටියෙන් පාදෙණිය ලාට සාද පැවැත්වීමට නීතියෙන් බලයක් තියෙනවා දැයි අපි නොදනිමු.

  මේ වන විට අවිස්සාවේල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ දැනුම්දීම මත කැළණිය මහජන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියාගේ මෙහෙයවීමෙන් පාදෙණිය ගේ නිවසට නිලධාරීන් කණ්ඩායමක් යවා එම  PCR  පරීක්ෂණ පැවැත්වීමටද හෙට දිනයේදී ක්‍රියා කරන බව අප වෙත දැන ගැනීමට ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like