උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂගේ අත් බෑග්යේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 4, 400.00, රුපියල් 8,49,200/-

Spread the love

****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න******

 

මැදමුලන සාමාන්‍ය ගැමි පවුලක තැනැත්තියක් වූ ශිරන්තනි  රාජපක්ෂ  මේ වන විට ශ්‍රී ලංකාවේ අති විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන කිසිදු රැකියාවක් නැති  අග්‍රාමාත්‍යවරයෙකු ගේ බිරිඳය.

ඇයට එවැනි මුදලකට අත්බෑගයක් ගැනීමේ ගැටලුවක් ලංකාවාසීන් වශයෙන් අපට ඇත්තේ ම නැත. එහෙත්  කිසිදු රැකියාවක් නොකළ තැනැත්තියකට නොඑසේ නම් අති විශාල ධනස්කන්ධයක් උරුමයෙන්ම හිමිකම් නොකියූ ඇයට ඇගේ සැමියාට මෙවැනි අත්බෑගයක් මිලදී ගැනීමට තරම් කිසිසේත් නොහැකිය.

  රටේ ජනතාවගේ මුදල්ය, අහිංසක දුප්පත් ජනතාවගේ ලේ දහදිය මහන්සියෙන් උපයන මුදලින් සොරා කන  මුදලින් මෙම අති නවීන ඇමෙරිකානු ඩොලර් 4400 පමණ වටිනවා අත්බෑගය ලබාගෙන තිබෙන බව අපි ස්ථිර වශයෙන් කියන්නෙමු

මෙය ලංකා දූෂිතව දේශපාලකයින්ගේ ඇති හෙලුව ලෝකයට කියාපාන ඉතා හොඳ සාක්ෂියකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like