දේශපාලන

මෛත්‍රි රවීව බිල්ලට දුන්නේ මෛත්‍රිගේ ගොඩ වැඩි කරගන්නයි. ලඟදීම ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හසීම්,ඇමතිකම්වලින් දොට්ට.

Spread the love

මෛත්‍රිපාල ජනාධිපති දිනෙනි දින සිහින මවන්නේ මහිදගේ ළඟ ඉන්න එකා එකා තමන්ගේ පැත්තට ගන්නේ කෙසේද කියාය.
මෙන්න මේ නිසාම තමා මෛත්‍රි ජනාධිපති කොමිසම මුලට දාල ඇමති කමින් රවීට අයින් වෙන්න කීවේ. මේ රවීගේ ඉවත් වීමට පෙරම මෛත්‍රිගේ ගොලයන් ලවා එ.ජා.ප.ජනතාව අතර අප්‍රසාදයකට පත්කිරීම කලේ එක්තරා රජ‍යේ ප්‍රභල ඇමති වරයෙක් මෛත්‍රිට කිවේ ” ඩිලාන් කරන මේ වැඩෙන් එ.ජා.ප. අපි අතර ප්‍රශ්නයක් ඇති වෙයි සර්…….” නෑ…. නෑ ඩිලාන්ගේ කට හින්ද තමයි ඔය එ.ජා.ප ඉන්න සමහර නහර කාරයෝ මම කොන්ට්‍රොල් කල තියන් ඉන්නේ ” දැන් මෛත්‍රි කරන්නේ මෛත්‍රිගේ ගොඩ වැඩි කරගන්න කවුරු උනත් බිල්ලට දීමයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයගේ මීළඟ ඉලක්කය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලයි. ජනාධිපති කිරිඇල්ලටත් ඔය හැන්දෙන්ම බෙදනවා නියත්යි. ඊළගට ජනාධිපති කෙහෙලිය ගන්නයි යන්නේ. පසුගිය දිනක කෙහෙලිය ජනාධිපති සමග සාකච්චා කර එකගතා 3කට පැමිණ තිබෙන බව ඉතාම විශ්වාස දායක ආරංචිමාර්ග සදහන් කරයි.කොහොම උනත් ආණ්ඩුව දිගටම යනවා. ඒත් මෛත්‍රිගේ රනිල්ගේ මේ පක්ෂ උන්මාදය නිසා රට දිනෙන් දිනම ආපස්සට යමින් තිබෙන එක කිසිවකුටත් නතර කල නොහැක.


Spread the love

Leave a Comment

You may also like