සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය කොරෝනා ආසාදිතයින් 6ක් නිසා හුදකලා කෙරේ. එම ආසාදිතයින් හෝමාගම රෝහලේ ප්‍රථිකාර සදහා යවන ලද අතර මේ දිනවල රටවටා සංචාරයේ යෙදෙන අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් හා කුමුදුණී පීරිස් අද දින විශ්වමඩුව බලකායේ රාත්‍රී සාදයක. රටම කෝවිඩ් ප්‍රශ්නයක සිටින මොහොතක බාල් නටමින් , තමා කොරෝනා පැරදවූ බවට පුරාජේරු ගසමින් විස්කි බිබී මස්කකා , රජයේ වියදමින්; මධුසමය ගෙවමින් සිටියි.