උණුසුම් පුවත්

නොදකින්…..ස. සා. ෆෙ. ස” ෆේල්……….හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව දෙවනත් කරමින් හතර අතට නෙළයි.

Spread the love

*******රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න*******

පාර්ලිමේන්තු කථාවාරය එළඹෙත්ම පාර්ලිමේන්තු මංත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් ජනපති නන්දසේන  ගෝඨාභය රාජපක්ෂ අමු අමුවේ ෆේල් බව පාර්ලිමේන්තු ගර්භය ගුගුරවමින් ප්‍රකාශ කලහ….
  පොල් ගෙඩි අකුරෙන් මුද්‍රිත මාධ්‍යයේත් ටෙලෙවිෂන් මාධ්‍යයේත් ” එක රටක් එක නීතියක්” බයිලාවේ වර්ථමාන තත්වය මොනවට පැහැදිලි කලේය…
දැන් දැන් ජනපති සමා රැල්ලක් නිර්මාණය වී ඇති බවත් එය කෙමෙන් කෙමෙන් ලගාවන්නේ කිනම් පොල් පැළය වෙතද යන්න සියල්ලන්ම ඉතා හොදින් දන්නා බවත් ඔහු පැවසීය…
 ජනපති අත්සනින් අපරාධ වෙනුවෙන් අධිකරණය මත ජීවිතාන්තය තෙක් මරණ දණ්ඩනය හිමි චූදිතයින් පූජ්‍ය පක්ෂය නිදහස් කරමින් තමා පාස් කරමින් ජනතාව ඉදිරියේ ගැලවුම්කාර විරුවා කල නාලිකා වලින් එකක් වන සියල්ල දකින නාලිකාවේ දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමේ එක් රටක් එක් නීතියක් වෙතය…..
    ට්‍රැවල් බබල් ක්‍රමවේදයට කියා රට විරුවන් අපා දුක් විදිද්දී ගජමිතුරු යුක්‍රේනියානු ජාතිකයින් මෙරටට ගෙන්වීමේ පළමු මොහොතේම දහ අටකට 18ට ආසන්න පිරිසක් ආසාදිත වී ඇති බවත් ට්‍රැවල් බුබුලේ ඇතුලත සිටිය යුතු කුප්‍රකට උදයංග වීරතුංග නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ රහිතව මාධ්‍ය හමු තබමින් සැර් සරන බවත් නීතිය ඔහුට නැමී එක් රටක් එක් නීතියක් වෙන රටේ සටන් නළු විල්සන් කරූ රුපියල් 5000 පෝලිමේ යනවිට මුව ආවරණ නොමැති වීමෙන් එකසීය ගානට කෙලින් වූ නීතියත් එක් රටක් එක් නීතියක් දැයි ප්‍රශ්න කලේය…
ස” ෆේල් ස” ගේ සගයන් පස්දෙනා…..
පළමු වසරේම අතිවිෂිශ්ඨ රටක් නිමවන බව කී වැඩ කරන විරුවාගේ ෆේල් වමට කරුණු පහක් (05) දැක්වීය.
ඇන්ජිජන්ට් දිලිත් ජයවීර
නිස්සංක සේනාධිපති
උදයංග වීරතුංග
ධම්මික හා
අනුරපුරේ මෑණියෝය.
   
 දේශපාලනයේ හය හතර නොදත් නන්දසේන ගෝඨාභය වැන්නකු ජනාධිපති කිරීමත් උක්ත ගජමිතුරු හෙජබිනික මංකොල්ල කරුවන් සමග විද්‍යාවෙන් දියිණු ලොවේ මිත්‍යාවට රට දක්කන බවයි….
තමා මිථ්‍යාවේ ජියබුං ගසා ප්‍රීති උනාට කිසි ගැටළුවක් නැති බවත් අවසානේ රට ෆේල් නොකොට දේශපාලන දැනුමැති දේශපාලකයන් සම්බන්ධ කරනිමින් ඒකාධිපති වියරුවෙන් මිදෙන ලෙසත් ය….
  තවද ඕනෑම ගැටළුවකට විශ්‍රාමික හමුදා නිළදාරියෙක් පත්කිරීමේ හෙජබොනික ආශාවකින් පෙලීම ඉතා විහිළු සහගත බවත් අකාර්‍යක්ෂම බවත් හේ පැවසූ අතර ජනාධිපති විශේෂ විමර්ශන කමිටු හරහා අධිකරණයට කරන බලපෑමද මහ බැංකු බැදුම්කර පාඩුව දෙපිටින් යන සේ එක ශොට් එකටම ගජමිතුරු සීනි බදු මංකොල්ලයේත් සන්නාම නාම වෙනස් කොට ගජමිතුරු නාලිකා වෙළද දැන්වීම්ද ඇතුලුව රුපියල් බිලියන (02) ක් මේ වනවිටත් ජනතා බදු මුදල් මංකොල්ල කා ඇති බවත්‍ ය.
රට ෆේල් කරන විරුවාට විලිසංගයක් ඇත්නම් හෘදය සාක්ෂියක් ඇත්නම් හරීන් ප්‍රනාන්දු වැනි දක්ෂ දේශපාලකයාගේ පාර්ලිමේන්තු කථාව අසා පාස් වීමට කරුණු බොහෝය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like