උණුසුම් පුවත්

මිනීමරා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ශාපයක්…! (වීඩියෝ සහිතයි)

Spread the love

******රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න******

 අහිංසක ජනතාව මංමුලා කර  කරන  නින්දිත නාලිකාවක් වශයෙන් සුප්‍රසිද්ධ දිලිත් ජයවීර ගේ දෙරණ නාලිකාවත්  මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් ගෙනයන රේනෝ සිල්වාගේ හිරු  නාලිකාවත්  ගමේ  අහිංසක මිනිසුන්ගේ මනස විකෘති කොට, විකෘති මනසක් ඇති තවත් විකෘති පුද්ගලයෙක් එදා රටේ ජනාධිපති කිරීමේ ශාපය  දිට්ඨ ධම්ම වේදනීය කර්මය සේ ඔවුන් පසුපස පැමිණෙන බවයි. අද ඉතාමත්ම සවිස්තරව ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෙළි කලේය.  මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ රටට ශාපයක් වූ ගෝඨාභය රාජපක්ෂගේ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය, විද්‍යාව පෙනි පෙනි   අවිද්‍යාවෙන් ජනතාව මුලා කිරීමේ   මුට්ටි ගඟට දැමීමේ ශාපය, මහා වනාන්තර හෙළි පෙහෙළි කර දේශපාලකයින් පසෙකට දමා හිංසක රියදුරන් බුල්ඩෝසර කරුවන් නීතිය හමුවට ගෙනවිත් ඔවුන් දඬුකඳේ ගැසීමෙන්ශාපය, බුදුන් වහන්සේගේ පහස ලැබූ එක් වරක් වැන්දොත් කැලණිය සියලු පව් දුරු වේ යැයි වූ කැලණි රජ මහා විහාරස්ථානයේ නායක හිමිපාණන් ගේ මුවින් කියන ලද කැලණි ගං තුල පැමිණි නාග රාජයකු ධාතු කරඬුවක් රැගෙන පැමිණි බවත් ගෝඨාභය නමැති කාලකන්නි මිනිහා ජනාධිපති වන බව පෙන්වා දීම ශාපය ,සිරකරුවන් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීම ශාපය  සහ පල්ලි සල් කෝවිල් මේ සියල්ලටම පුද්ගලයින් යොදවා  පහර දෙමින් විනාශ කිරීමේ ශාපය යන මේ සියල්ලටම කවදා හෝ දවසක ගෝඨාභය රාජපක්ෂට වන්දි ගෙවීමට සිදුවන බව ඒකාන්ත  බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දිලිත් ජයවීර  අති විශාල ධනස්කන්ධයක් රටට අහිමි කළ කාලකන්නි පුද්ගලයෙකු සහ නිස්සංක සේනාධිපති  සී මාෂල් වරුන් යොදවා පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල වලින් උපයන ධනය රටට අහිමි කිරීමේ ශාපය මේ සියල්ලම මේ රටේ දි කවදා හෝ දවසක  ගෝඨාභය රාජපක්ෂට විඳීමට සිද්ධවන බව ඒකාන්තයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ……   “මගේ ජීවිතේ පවා නැති කිරීමේ  අවදානමක් තිබෙන බව මා දන්නා නමුත් කිසිවකු මෙය හෙළි නොකරන නිසා මා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දී  මෙම ප්‍රකාශ කලෙමි “

ඔහු විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ලද සම්පූර්ණ වීඩියෝ පටය පහතින් ඔබට නැරඹිය හැකිය.

අජිත්…..

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like