මීට සුළු මොහොතකට පෙර ජාතිය මැසූ එංගලන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා කියා සිටියේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සහ ජනතාව රැක ගැනීමට අවශ්‍ය නිසා වහාම මේ මොහොතේ පටන් සමස්ත එංගලන්තයම lockdown කරන බවයි. මෙයින් සිදුවන අපහසුතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැඩි කනගාටුව ප්‍රකාශ කර සිටි .එහෙත් එංගලන්තයේ ජීවත්වන සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමස්ත එංගලන්ත වැසියන් ගේම ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවත් එසේම මේ වෙනුවෙන් රටේ ජනතාවට කැපකිරීමක් කොට තම නිවෙස් වලට වී සිටින ලෙසට ඉල්ලා සිටියි. ඉතා අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත තැබීමට මේ අනුව ඉඩ ලැබෙනු ඇත.
ශ්‍රිලංකාවේ ජනාධිපති තම රටේ ජනතාවට දක්වන සෙනහස යුක්‍රේන් ජාතිකයන් රැගත් තවත් ගුවන්යානයක් අද දිවයිනට පැමිණි අතරම එරටේ නව කොරෝනා ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් සිදුවන් බව ඒරට මාධ්‍ය වාර්තා කරයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස