වෙනත්

නැව් වැනි යෝධ ශක්තියක් ඇති වරායේ නොදුටු පැත්තක්………

Spread the love

වරාය ගැන ……..ලංකාවේ ලොකු කුඩා කාගෙන් ඇසුවත් මේ පැන්යට පිලිතුර නැව් එන යන එකම තැන වරාය බවයි .
එත් ඊට ඉදුරාම වෙනස් දෙයක් සිතමින් ඔවුන්ගේම ශක්තියෙන් උපයන ධනයෙන් රටක තවත් නැති බැරි පිරිසකට අත දීමට පෙරට ඒන්නන් නොසිටින මොහොතක මෙය ලංකාවාසී ජන්තාවට මහත් වු සතුටක් වනවා නොවනු මානය.
තමා ගැනම සිතන ,අනිකා මරාදමා හෝ තමා තමන්ගේ පවුල ජීවත් කර වීමට උත්සහා දරන සමාජයක් නිර්මානය වෙමින් පවතින පරිසරයක් තුල තම දාඩිය මහන්සියෙන් උපයාගන්නා මුදලින් රටේ තවත් තැනක අසරණ ජනතාවට පිහිටක් වීමට මෙම ” කොළොම් බෝ පෝට් ක්ල්බ් ” සංගමය කටයුතු කරමින් පවතී.
කෝටි ගනන් වියදම් කරමින් මාධ්‍ය සංදර්ශන නොපැවැත්තුවාට ඔවුන් මේ වනවිටත් කර ඇති මෙහෙය ලංකාවේ දේශපාලකයන්ට ඉතාම හොද ආදර්ශයක් සපයනවා ඇත.
අනාගතය භාරගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් යමක් නොකරන සමාජයක්ට කිසිදාක අනාගතයේ යහපත් රටක් නම් උදා නොවන බව ස්ථිරය


Spread the love

Leave a Comment

You may also like