උණුසුම් පුවත්

විකෘති වූ කොරෝනා වෛරසය යුක්රේනය පුරාම…….ශ්‍රි ලංකාවේ….?

Spread the love


 යුක්රේනය පුරාම හමුවන රෝගීන් සියල්ලම විකෘති  කොරෝනා වෛරස්  හමුවන බව එරට මාධ්‍ය අද නිවේදනය කර ඇත. එසේ තිබියදී මේ වන විට ශ්‍රී ලංකාවට හතරවන යුක්රේන් කණ්ඩායමද සංචාර සඳහා ගෙන්වා ඇත. මෙම සියලුම ගෙන්වාගැනීම වල වියදම් දරන්නේ ලංකා රජය මේ වන විට කෝටි 09  ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය කර ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට දැන ගැනීමට ඇත.

උදයංග වීරතුංග නැමැති මහාධිකරණ අපරාධ චෝදනා ලත් පුද්ගලයා මෙම සියලුම සංචාරක කටයුතු සම්බන්ධීකරණය කරමින් මෙරටට යුක්රේන් ජාතිකයින් ගෙන්වා ඇත. අද මහනුවර අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල , ප්‍රදේශය සංචාරය කිරීමෙන් පසු නැවත හම්බන්තොට පැමිණීමට නියමිතව ඇත. යුක්රේන ජාතිකයින් තුළින්   මෙම විකෘති වෛරසය දැන් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වනු ඇතැයි කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙක්  අප හට කියා සිටියේ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like