උණුසුම් පුවත්

මෙන්න විරුවා ගේ හෙළුව……මවුන්ටන් එලිසබත්( mount  elizabath ) රෝහලේ ගෝඨාභයගේ බිල ගෙවූ සජාත් මව්සුන්ට සීනි වලින් රුපියල් බිලියන 10  ලාභයක්…….. තමාගේ නඩු වලට නොමිලේ සිටී අලි සබ්බ්‍රිට අධිකරණ ඇමතිකම යුතුකම් ඉෂ්ට කරන අපේ හෙළුවා…….!!…!!

Spread the love

ගෝඨාභයගේ  මවුන්ටන් එලිසබත්( mount  elizabath ) බිල ගෙව්වෙ සජාත් මව්සුන් බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකිනි අප වෙත දැන ගැනීමට ඇත. ඒ නිසාම එය පියවා ගැනීමට සිනි ගෙන්විමටත් එම ගෙන්වු සිනි වෙනුවෙන් මෙතෙක් අයකල ආනයන බද්ධ වු රු50.00 සිට ශත0.25 දක්වා පහත දැමීමටත් ගෝඨාභය ක්‍රියා කලේය. ඒත් සමඟම සිනි විකිණිමේ දි නැවතත් පෙර පරිදිම ආනයන  බද්ධ රුපි; 50.00 දක්වා ඉහළ දැමීය .එම සිනි තොගය සතොස මිළ දී ගැනීම සිදු වුයේ පැරණි මිළටමය. ඉන් රටට අහිමි වු මුදල රුපි; බීලියන 10 කට අසන්නය. රාජපක්ෂ පවුලේ ඉතාම හිතවතෙකු වු මොහුට මීට පෙර ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අවධියේ යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංගිලා හෝටලය ඉදි කිරීම සඳහා  ලබා දි ඇත. පවුලේ  හිතවතෙකු වන මෙම සමාගම හිමිකරු සජාත් මව්සුන් ගෝඨාභය රාජපක්ෂ අසනීපව සිංගප්පූරු මවුන්ටන් එලිසබත්( mount  elizabath ) රෝහලේ සිටියදී එහි සියලුම වියදම් දරා ඇත්තේ සජාත් මව්සුන්ය.  ඔහු වෙනුවෙන් සියලුම බිල් ගෙවීම් සහ අනෙකුත් සියලුම වියදම් ඔහු විසින් දැරීය එය  පියවා ගැනීම සඳහාය. මෙයාකාරයටම  තම සියලුම  නඩු කටයුතු වලට නොමිලේ පෙනිසිටීම වෙනුවෙන් පෙනී සිටි අලි සබ්බ්‍රිට ද ඒ වෙනුවෙන් ඔහු ලබා දුන්නේ රටේ අධිකරණ අමාත්‍යධූරය ඒ බව අධිකරණ ඇමති අලි සබ්බ්‍රිම පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කලාය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like