ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනා වන මිග් ගනුදෙනුවේ අධි චෝදනා ලැබ සිටින චූදිත උදයංග වීරතුංග විසින් සංවිධානය කර රජයේ වියදමින් මෙරටට ගෙන්වා ගෙන ඇති 647 දෙනෙකු ගෙන් යුත් යුක්රේන ජාතිකයන් මේ වන විට යාල ,තිස්සමහාරාමය, හම්බන්තොට, ප්‍රදේශවල සංචාරය කොට ඇත.මේ වන විට corona positive වී ඇති පුද්ගලයින් ද මෙම සංචාරක කණ්ඩායම් සමග සැරිසරන බවත් ඔවුන් කිසිවෙක් මුඛ ආවරණ හෝ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය නොකිරීමත් රටේ ජනතාව අනතුරකට පත් කිරීමකි. ඒ කිසිදු විටක දී ඔවුන් මෙරටට පැමිණ පසු දිනම ඉන් 03 කොරෝනා positive බවට PCR පරීක්ෂණය දී හෙළිවිය. මේ වන විට හම්බන්තොට හෝටලයක නවාතැන් ගෙන සිටින පුද්ගලයින් 19 දෙනකුට කොරෝනා ආසාදිත බවට අප වෙත තොරතුරු ලැබී ඇත. එම පුද්ගලයින් රට පුරාම ඇවිදි මින් කොරෝනා පතරවමින් ඇත. රජය පනවා ඇති අති විශේෂ ගැසට් පත්‍රය අමු අමුවේම උල්ලංඝනය කරමිනි සිටි. ශ්‍රී ලංකාවේ ඉපදුනු අහිංසක ජනතාවට එක්නීතියකුත් යුක්රේන් ජාතිකයන්ට තවත් නීතියකුත් මෙරට ඇති බව ගෝඨාභය හොඳින් රටේ ජනතාවට දැන් පෙන්වා ඇත. හෙට දින මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව ඉන් පසු ඔවුන් දඹුල්ල ,කුරුණෑගල, සහ තිස්සමහාරාමයට යාමට සැලසුම් කර ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත. යුක්රේන් ජාතිකයින්ට දෙනු ලබන එන්නත මෙරට ජනතාවට මුදලට විකිණීමට සැලසුම් කර ඇති බවයි. මේ නිසාම කොරෝනා සෑදුනු යුක්රේන් ජාතිකයින් රට පුරාම ඇවිද්දවා අහිංසක ජනතාවට කොරෝනා රෝගය වශයෙන් බොහෝ දෙනෙකුට කොරෝනා ආසාදිත කොට ඉන්පසු මෙම එන්නත රට පුරාම විකුණා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කරනවා දොයි යන්න පිළිබඳව දැඩි සැකයක් අප තුළ හටගෙන ඇත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිරෝධායන පනතේ සියලු උල්ලංඝනය කරමින් ඔවුන් කිසිම මුඛ ආවරණයක් ,අත් වැසුමක් වූ කිසිවක් පාවිච්චි නොකර රටපුරා නිදැල්ලේ සංචාරය කරමින් එකට කණ්ඩායම් වශයෙන් සැරිසැරීම නිසාය. මෙයින් පෙනී යන්නේ ගෝඨාභය ආණ්ඩුව මෙරට ජිවත්වෙන පුරවැසියන්නීතියකුත් මෙරට ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින රාජපක්ෂලා මැලේසියානු ජාතික පුද්ගලයින් බව දැන් ඉතා හොඳින් පෙනී යන කරුණකි.![]()
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස