උණුසුම් පුවත්

සීතල මලමිනී,  පොහොට්ටුව ගිනිගනී-ගෝඨා උඹ හිටංටත් වඩා හපන්……(මාගල්කන්දේ සුදන්ත හිමි ) විඩියෝ සහිතයි.

Spread the love

පොහොට්ටුව බලයට ගෙන ඒමට කටයුතු කල භික්ෂූන් අද මරහඩ තලයි. ගෝඨා ප්‍රමුඛ නඩය අලිසබ්‍රි ගේ පදයට නටයි.
අලිසබ්‍රි පත්තුකල මුස්ලිම් අන්තවාදයේ වෙඩි නූලට ගෝඨා කට හොල්ලන්නේ නැත. ගෝඨා කොතරම් අලිසබ්‍රිට බයද යන්න සිතා ගත හැක. අලිසබ්‍රි අන්තවාදීයෙක් බව අපි දිගටම ලියන්නේ ඔහු ගැන ලැබුන තොරතුරු නිසාය.
මේවන විට ගෝඨාට මේ කිසිම දේක  පාලනයක්නැත. හැමදේටම ශවින්ද්‍ර හොයන ගෝඨා රාජ්‍ය හා මූල්‍ය පරිපාලනය කිසිදු පලපුරුද්දක් නැති ශවින්ද්‍ර ගෙන් ගත හැකි දෙයක් නැත. මහින්දගේ හොරු පීබී, ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට සහ සේනාධිපති සමග දිලිත් ජයවීර බල්ටි ගසමින් සිටී.
එදා ගෝඨාගේ කසකාරයන් වු මැදගොඩ අබේතිස්සලා ,මුරුත්තෙට්ටුවේ ආනන්දලා දැන් ගැලවුන් සිවුර ලිහාදමා අදනේ පිටින්ම ගේමට බැස ඇත. මෙය එක්තරා ආකාරයක දෛවෝප ගත සිදුවීමකි. මොහු රුසියාවේ පුටින් නැමති සිංහයා කියා සිතුවත් හිටන්ටත් වඩා අන්ත මරි මොඩ නරියෙක් බව උන්වහන්සේලාම දැන් වදාරමින් සිටී. 
පොහොට්ටුව මලමිනී උඩින් ආවා වගේම මලමිනී උඩින්ම පුපුරා යා යුතුය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like