උණුසුම් පුවත්

රටේ ජනතාවට කොම්බුව පෙන්වා ගේම් ගහපු දිලිප් ජයවීර ගේ හෙළුව අද රටම දකී ….දෙරණේ හෙලුව රටට හෙළි කළ රථවාහන නිලධාරීන්ට අපේ ප්‍රණාමය.

Spread the love

රටේ ජනතාවට කොම්බුව පෙන්නන දිලිත් ජයවීර නැමති  රටේ සාරය උරා බොන ගෝඨාභයගේ අග්‍ර පුරෝහිතයාගේ හෙලුව මේ වෙනවිට පෑලියගොඩදී ගැලවී දිලිත් ජයවීර ජොකා පිටින් දුවන බව අපට වාර්තා වේ.   රටේ ජනතාවට කොම්බුව පෙන්නා මනස විකෘති කරන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීරගේ හෙන්චයියන් අද  බීමත්ව අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් සිටියදී පැලියගොඩ රථවාහන පරීක්ෂාවේදී අත්අඩංගුවට පත්විය. රටේ ජනතාවගේ ඔලුව  කොම්බුව පෙන්නා මී හරකුන් කළ දිලිප් ජයවීර නැමැති පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ නමැති මරි මෝඩ මිනිහා සමග රටේ සාරය විවිධාකාරයෙන් උරා බොමින් සිටින පුද්ගලයෙකි. ඔහු  මේ වෙන විට නීති විරෝධීව සහ විවිධාකාර  ක්‍රම මාර්ගයෙන් ජනාධිපති ගේ බලතල උපයෝගි කරගෙන උපයා ඇති ධනය බිලියන ගණනකි. මේ පිළිබඳව  වරෙක අප වෙත අදහස් දැක්වූ දැනට කැබිනට් මණ්ඩලයේ සිටින කැබිනට් ඇමතිවරයකු කියා සිටියේ දිලිප් ජයවීර කියන ඕනෑම දෙයක් ජනාධිපති කරන  කරන බවයි.  රාජපක්ෂලා පිළිබඳව රටේ ජනතාවට කොතෙකුත් කීවත් ,යහපාලන රජයේ සිටි සමහර කාලකන්නි ඇමතිවරුන් ඔවුන් සමග ඩීල් නො දැම්මා නොවෙයි. එහි ප්‍රතිඵලය සිද්ධ වූයේ අහිංසක ශ්‍රී ලාංකික පුරවැසියන්ට යහපාලන  රජය කළ සංවර්ධනය යටගසා නොකළ සහ තාමත්ම විශ්වාස කළ නොහැකි අසීමිත බොරු කන්දරාවක් ගෙනහැර පෑමය. පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු කොල්ලය විවිධාකාර මුහුණුවරින් ගෙන හැර පෑවත් සත්‍ය එය නොවන බව දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටි. එහෙත් මේ සියල්ලට වගකිව යුතු රනිල්-  මෛත්‍රිපාල නැමැති දෙබෑයන් සිදු කළේ රට උගසට තබා සූදු කෙළීම ය .දෙනාගේ අවසන් ප්‍රතිඵලය වූයේ ගෝඨාභය නමැති මිනිමරුවා ශ්‍රී ලංකාවේ ජනාධිපති කමට පත් කර ගැනීමට ජනතාව පෙළඹවීම ය. එහි අති විශාල වැඩ කොටසක් කළ කොම්බුව නොහොත් දෙරණ නාලිකාවේ සිටි රෙදි සෝදන ඇම්බැට්ටයා අද රටේ ජනතාවට ඉතා හොඳින් පසක් විය. ඒ  දෙරණ නාලිකාව ඔස්සේ සිටින චතුර අල්විස් නැමැති ඇම්බැට්ටයා මහා උජාරුවෙන් රටේ රියදුරන්ට කියා සිටින්නේ බීමත්ව රිය පැදවීම මරුවා කැඳවයි ,බීමත්ව රිය පැදවීම නිසා ජීවිත විනාශ වෙයි, කියාය .එවුන් බෝතලේ ළඟ තියාගෙන කටට වක් කරගනිමින් රිය ධාවනය කරන්නේ දිලිත් ජයවීරගේ දිලිත් ජයවීරගේ අප්පගෙ මහපාර සිතා දැයි අපි නොදනිමු. එහෙත් ඒ සියල්ල යට ගැසීමට ගෝඨාභය නැති නින්දිත මිනීමරුවා සූදානම් වෙනවා නම් ඊට රෙහිව ජනතාව  පෙළගැසීමට කිසිවිටෙකත් අපි පසුබට නොවෙමු එම වැටලීම සිදු කළ රථවාහන නිලධාරීන්ට රටේ ජනතාව වෙනුවෙන් ලංකා දවස පුවත්පතේ  ගෞරවය  පුද කරන්නෙමු.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 

 

 


Spread the love

Leave a Comment

You may also like