උණුසුම් පුවත්

යහපාලන මල් පිපේ……පොලිස් ඉතිහාසයේ සිටි නින්දිතම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා මධ්‍යම හා ඌව භාරව සිටි ජ්‍යෙ.නි.පො.ප ලලිත් ජයසිංහ අත්වඩංගුවට

Spread the love

යාපනය විද්‍යා දැරිය දුෂණය කර මරාදැමු ප්‍රධානම සැකකරුට නිදහසේ පැනයාමට ඉඩ ලබාදුන් ජ්‍යෙ.නි.පො.ලලිත් ජයසිංහ අද අත්වඩංගුවට ගෙන ඇත.

මෙම ලලිත් ජයසිංහ නැමති පාහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පොලිස් ඉතිහාසයේම සිට නැත. මේ පාහරයා විසින් නිකරුනේ අහිංසක පොලිස් නිලධාරින් විශාල ප්‍රමානයක්ගේ පවුල් අතරමන් කොට ඒ අයගේ දැරුවන්ගේ අනාගතය විනාශ කල මහා පාපතර නරුමයෙකි.

රාජපක්ෂ පාලනයේ කුලී හේවායෙක් වීසිටි මොහු මේවනවිට පොලිස් නිලධාරින් 300 කට වඩා සේවයේ අහිමිකර ඇත. ජනතාවට හොදින් කතාකිරීමට යැයි කියන පොලිස්නිලධාරීන්ම තම නිලධාරීන්ට කතාකරන්නේ ” තෝ, උඔ, වරෙන්,පලයන් ” වැනි නින්දිත ඉතාම නිග්‍රහ ශීලි ලෙසය. තම පහල නිලධාරීන්ට පුදුමාකාර පීඩනයක් දුන් නරුමයෙක් ලෙසට පොලිසි ඉතිහාසයේ නම කියවෙන අයෙකි.

මොහු යාපනයේ දී දුෂණය කොට මරාදැමු විද්‍යා දැරියගේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාරට පැන්යාමට පොල්ස් රැක්වරන ලබාදුන් අයෙකි.

කීර්තිමත් පොලිස් නිලධාරියකු වු ජ්‍යෙ.පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා රත්නපුර කොට්ඨාශ භාරව සිටියදී පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට පහර දුන් රාජපක්ෂලාගේ ප්‍රාදේශය සභා මංත්‍රි අත්වඩංගුවට ගැනීමට උත්සහා කල පොලිස් අධිකාරිවරයාට නින්දිත ආකාරයට බැන වැදුන ලලිත් ජයසිංහ රුපියල් කෝටි ගනන් පගාව ගත් තිරිසන් මිනිහෙකි.
මහනුවර, බදුල්ල පලාතවල නිලධාරින් මොහුට ශාප වේවා කියමින් සිට ඇත.

මේවන විට බොහෝ නිලධාරින් තම භාර ඔප්පු කිරීමට මහනුවර දළදා මාලිගාවට ගොස් ඇත.

යහපාලනය ඉටු නොවන සෑම විටම රටේ ජනතාව සමග ඒ යහපාලනය ඉටුකර ගැනීමට පුවත්පතක් ලෙස අපි පෙනී සිටිමු. යහපාලනය තුලින් දැන් දැන් ජනතාවට යුක්තිය ඉටුවන බව පෙනීයයි ඒ වෙනුවෙන් අපි අවදිව ඉන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like