උණුසුම් පුවත්

“ඕගොල්ලො කලබල නැතුව ඉන්න… ඒක රජයේ තීරණයක්….ඇයි හදිසි එන්නත් ගහ ගන්න………දැන්වත් අවදිවෙයව්…..රාජපක්ෂ සට්ටැඹියන් නුඹලා ගැන හිතනවිදිහ ….!!

Spread the love

උද්ගතව ඇති කෝවිඩ් 19 ලොව වෙලා ගත් ගෝලීය වෛරසය මේ වන විටත් සාමන්‍ය ජන දිවිය අඩාල කරමින් සොභාදහම සැමට ඉහළින් බව ප්‍රත්‍යක්ෂ කොට අවසානය.
ඉතා කෙටියෙන් පැවසීමට ඇත්තේ යම් සංවාදයකදී එල්ල කරණු ලභන පැනය පිළිබද අවබෝධ කරගත නොහැකි උගත් වියත් යැයි කියනා මෙවන් මුග්ධ දේශපාළණික වෛෂ්‍යාවේ යෙදෙන මෙවන් ජනතා නියෝජිතයන් පක්ෂ පාට භේදයකින් තොරව මහජනතාව ලෙස ඔබ පළමු මොහොතේම ප්‍රතික්ෂේප කලයුතුව ඇත.
 ඔබ මේ දකින්නේ කොළඹ නාගරික මංත්‍රිනී ප්‍රියංකා ජයසේන නම් නීතිවේදී කත විසින් කිසිදු මානුෂීය බවකින් තොරව තමන් නියෝජනය කරනු ලභන දේශපාලන මතය වෙනුවෙන් සුවහසක් ශ්‍රීලාංකික අහිංසක  ජනතාව ගණිකා වෘතීයට එහා යෙදීමටත් වඩා තුච්ච ආකාරයෙනි….
“ඕගොල්ලො කලබල නැතුව ඉන්න… ඒක රජයේ තීරණයක්….ඇයි හදිසි එන්නත් ගහ ගන්න.මෙවන් තක්කඩි අම්මන්ඩිලා මව් පදවිය ලැබුවේ නම් එය හුදෙක් ස්වභාවධර්මයේ පැවැත්ම හා නිර්මාණය මත ලිංගික හැසිරීමක ප්‍රතිඵලයක්ම පමණි.
මේ මොහොත වන විටත් නිර්දේශිත එන්නත ආනයනය කිරීමට මුදල් නැති බවත් එකී එන්නත ණය උගුලේ සිරකොට හෝ  ආනයනය කලද එය සුරක්ෂිතව ගබඩා කිරීමට අවැසි පාරිසරික තත්ව වෙනුවෙන් අධි ශීතකරණ නිෂ්පාදනය හෝ ඇණවුම් කිරීම හෝ අඩුම තරමේ එය දිවයින පුරා කඩිනමින් බෙදා හැරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් .හෝ නැතිව ලතැවෙන වත්මන් ආණුඩුවට කල හැක්කෙ මුඛරි මෙවන් කට හැකර අම්මණ්ඩිලා ගෙනවිත් ජනතාවගේ ජනවරමත් මානව අයිතීනුත් හෑල්ලු කරමින් පුදසුනේ තබාදුන් ජනවරමේ පහරමින් සම්මත කොටගත් 20වෙනි සංශෝධනයේ කෙස් ගසක තරම් ඌෂ්ණය ජනතාවට පෙන්වීම පමණි.
මෙවන් තක්කඩි කාන්තවන් නීතිය ක්‍රියාත්මක කරණ උත්තරීතර දෙවොලේ කෙසේ ඩෙංගා නටනවාදැයි අපට සිතා ගත නොහාකිද?
ව්‍යසනයක් තම බලය වෙනුවෙන් වෛෂ්‍යාවේ යොදවන මෙවන් ඇඹේණියන් සමස්ත කාන්තා පාර්ශවයටත් මාතෘත්වයට නිගරුවකි.

Spread the love

Leave a Comment

You may also like