උණුසුම් පුවත්

මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු උදයංග වීරතුංග ගේ යුක්රේන් ගුවන්යානා වලට parking rights and landing rights වෙනුවෙන් ගෙවන ගෙවීම් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. ඉන් රටට අහිමිවන ආදායම ඩොලර් මිලියන ගනනකි.

Spread the love

මිග් ගණුදෙනුවේ ගෝඨාභය රාජපක්ෂ සමඟ උදයංග වීරතුංග නැමැති ඔහුගේ මස්සිනා විසින් රටට අහිමි කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනකි.    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟම ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ වනවිට ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවෙකු වශයෙන් නම් කර සිටි උදයංග වීරතුංග රතු වරෙන්තු මත අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඉතාමත්ම සුළු ඇපයක් මත ඔහු   එළියට පැමිණියේය. මේ වන විට   ජනාධිපති ගේ  ජාත්‍යන්තර සංචාරක උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන උදයංග වීරතුංග නැමැති පල්හොරා විසින් යුක්රේන ජාතිකයෙක් ගුවන් යානා මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇත.

මේ වන විට copy9 රෝගය වෙනත් මුහුණුවරින් ලෝකෙ පුරාම සංගතයක් වී ඇති මොහොතක බ්‍රිතාන්‍ය ,ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි ප්‍රධාන පෙළේ රටවල් තම ආර්ථිකය පසෙකට දමා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ දැඩි කැපවීමෙන් ඔවුන්ගේ රටවල් වලට ඇතුළු වෙන සහ පිටවන ගුවන් යානා දැඩි සීමා සහිතව සහ සමහරක් වසා දැමීමට ද එම රටවල පාලකයින් ක්‍රියා කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ අමන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන්තොටුපල මේ වන විට විවෘත කර ඇත. මෙම ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් ප්‍රධානතම අවශ්‍යතා වී ඇත්තේ පසුගියදා කැබිනට් අනුමැතිය ලබාදුන් යුක්රේන් රටින් එන ගුවන් යානා වෙනුවෙන් වුවත් මේ වන විට මුළු ලෝකයේම ගුවන්යානා වලට ලංකාවට පැමිණීමේ සහ නතර කර තැබීමේදී ගෙවිය යුතු බද්ද මුළුමනින්ම ඉවත්කර තිබේ.  ඕනෑම රටකට ගුවන්යානයක් ඇතුළු වන විට එම ගුවන් යානය ලියාපදිංචි රටේ මුදලින් එම රටට එම ගුවන් යානය ගොඩබස්වන රට ගෙවිය යුතුය එය land in charges යනුවෙන් හඳුන්වනු අතර ඉන්පසුව එම ගුවන් යානයේ කොපමණ වේලා නතර කර තිබේදැයි යන්න පිළිබඳව වහාම එම ගුවන් සමාගම එකී ගොඩ බැස්වූ රටේ රට වෙනුවෙන් parking ගෙවිය යුතුය එහෙත් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ආදායම් උපයනවා වෙනුවට රාජපක්ෂ පරම්පරාවේ අවශ්‍යතාවයන් ඉටු කරමින් ඉතාමත්ම වංචාකාර ලෙස,මේ වන විට  සිට ජනවාරි  30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඇතුළු වන සහ නතර කර තිබෙන කිසිදු ගුවන් යානයකින් parking landin මුදල් අය නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත මෙය හුදෙක් සිදුකර ඇත්තේ උදයංග වීරතුංගගේ අවශ්‍යතාව මතය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 

 


Spread the love

Leave a Comment

You may also like