වෙනත්

බල්ලන් වැනි වෛද්‍යවරු ජනතාව සපාකෑමට දඟලන විට දෙවිවරු වැනි වෛද්‍යවරු ජනතාවට ජීවිත්වීමේ බලාපොරොත්තු දෙයි.

Spread the love

කාලයක් පුරාවටම රටක් ගුරුවරුන්ට,වෛද්‍යවරුන්ට ජනතාව සැලකුවේ ඒ රටේ උපන් දෙවිවරු ලෙසය. ඒත් ජනතාව එසේ කරන විට සමහර වෛද්‍යවරු ජනතාවට සැලකුවේ ඉතාම තිරිසන් ආකාරයකටය. වෛද්‍ය වෘතියේ ගරුත්වය කෙලසීමේ පාපය වර්තමාන වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට නිරන්තර යෙන්ම හිමිවේ. මේ බලුනඩයේ පාපකර්මයට ඒකිසිවක් නොදන්නා

දෙවිවරු වැනි අයද බැනුම් හා ජනතාවගේ ශාපයට මුහුණ් නුදුන්න නොවේ
ඒ බල්ලන් වැනි වෛද්‍යවරුන්ය.

ඒත් අද මුලු රටම දැස් දල්වා බලාසිටියේ ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට හදවතක් මුලුමනින්ම බද්ධ කිරීමේ මහාවික්‍රමය නිමවෙනතෙක්ය. වයස අවු 21 තරුණයෙකුගේ හදවතක් තවත් හදවත් රෝගි කාන්තාවකට මහනුවර මහ රෝහලේදී අද බද්ධ කලෝය.

ඒ වික්‍රමය කල දෙවිවරු වැනි වෛද්‍යවරුන්ය. කෙනෙක් මිගිය පසු තවත් මරණය අභියස සිටි කාන්තාවකට ජීවිත් වීමේ බලාපොරොත්තු දීමට හැකියාව ඇත්තේ කියෙන් කිදෙනාටද ඒ හැකියාව ලොවටම අද මහනුවර මහරෝහලේදි කියා දුනි .

හෘද ශල්‍ය විශේෂඳවෛද්‍ය ඥණකාන්තන් මහතාප්‍රධාන කණ්ඩායමක් මෙම මහගු පුණ්‍ය කර්මය සිදුකොට ඇත්තේය.
රටේ වෛද්‍යවරුන් කොටසක් අසරණ ජනතාවට ජිවත් වීමට වරම් දෙනවිට පාදෙනියලා වැනි බල්ලන් ජනතාව සපාකෑමට උඩු බුරලයි.


Spread the love

Leave a Comment

You may also like