බැසිල් යනු මහින්ද සහ ගෝඨාගේ මල්ලීය, 2015 පෙර Mr. 10-30% ය.2015 බෑග් එක ඇදගෙන ඉස්සෙල්ලාම පැනපු එකාය වර්තමාන පොහොට්ටුව නිර්මාතෘය. සම්පූර්ණයෙන්ම අමරිකානු පුරවැසියෙකි ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය වත් නැත.
ගෝඨා ඌට දී තිබෙන්නේ ආර්ථික සංවර්ධනයයි. මූ දන්නේ හොරා කන්න සහ කොමිස් ගහන්න පමණයි. රටේ කෑලි සහ සම්පත් එකින් එක විකුනා මූ බලන්නේ 2024 පෙර ඇමරිකාවේ පදිංචි දුවට කරදරයක් නැතුව ඇමරිකන් බෑනා සමග ජීවත් වෙන්න ගාන කපාගෙන මාරුවෙන්න.
බැසිල්ට මෙවැනි තනතුරක් දෙන්න තිබෙන සුදුසු කම් මොනවාද. ඔහු චන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රී නොවේ. රජයේ නිලධාරියෙක් ද නොවේ. රටේ ආර්ථිකය බාරදෙන්න ඔහු කව්ද ඔහුට ඇත්තේ ඉහත හොරා යන චරිත සහතික පමණි.
රාජ්‍ය නිලධාරින් මතක තබාගන්න මෙවැනි ගෝතයන්ගේ උපදෙස් පිලිපැදීමෙන් වලකින්න.රටේ ඉතුරු වන ඔබට ලලිත් වීරතුංග අනූෂ පැල්පිට ගිය මග යන්න වෙනවා ස්තීරවම.
අපි ජාත්‍යන්තර ආයතන සහ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින්නේ දැන් ඒකාධිපති පාලනයක් කරා යන රජයට කිසිම සහයෝගයක් නොදෙන ලෙසයි. COVID19 අරමුදලට ඔබ දුන් සියලුම මුදල් අද බැසිලගේ අතේය.
සබුද්ධික ජනතාව මෙම තත්ත්වය ඛේදවාචකයක් නොවීමට වගබලාගතයුතුය. මුන්ගේ නියෝග නොතකා කල්දමා ක්‍රියාකල යුතුය. එයින් රටට වන්නේ යහපතක් පමණි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස