උණුසුම් පුවත්

ලංකාවේ සමස්ථ ප්‍රවාහන සේවයම චීන සමාගමකට C.T.B හා පුද්ගලික බස් රථ හිමිකරුවන් , ඒ හා බැදුණු සියලු ව්‍යාපාරිකයන් මහ පාරට…….!!

Spread the love

බැසිල් රාජපක්ෂ  චීනයෙන් ලබා ගන්නා ලද  විශාල කප්පම් මුදලක් හේතුකොටගෙන පුද්ගලික බස් සමාගම් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉතාමත්ම නුදුරු දිනයකදී ඈවර කිරීමට සූදානම්ව පවතී. මෙහි ප්‍රධාන සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේදී  වෘත්තී සමිති නිහඩ කරවීම සඳහා කෝටි ගණනක මුදලක් බැසිල් රාජපක්ෂ විසින් ලබාදීමට සූදානම් වේ. මෙහිදී පුද්ගලික බස් සංගම් සභාපතිවරුන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ,සමිති සභාපතිවරුන් සහ ලේකම්වරුන් කැඳවා තිබූ බැසිල් රාජපක්ෂගේ මෙම ක්‍රියාවෙන් සහ මුලින්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පුද්ගලික බස් සමාගම් ශ්‍රී ලංකාවේන් ඉවත්කොට චීන සමාගමකට   භාරදීමට සූදානම් වෙයි.   පුද්ගලික මගී බස් සේවාවන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින් සහ පුද්ගලික බස් සේවකයින් රියදුරන් කොන්දොස්තරවරුන් සහ අනෙකුත් ඒ හා බැඳුණු  සියල්ලම මෙයින් මහ පාරට වැටෙන අතරම මේ පිළිබඳව ජනතාව දැඩි උනන්දුවෙන් කටයුතු කළ යුතුය. මේ වන විට ඇංගෝලාව, සුඩානය වැනි අප්‍රිකානු රටවල් විශාල ප්‍රමාණයක් තුළ අති විශාල ධනස්කන්ධයක් සහ එම රටවල් වල සම්පත් හූරා කන චීන අධිරාජ්‍ය මේ වෙනවිට ආසියාවට ද ආසියාවේ ශ්‍රී ලංකාව ද චීන කොලනියක් වශයෙන්  මේ වන විට පවත්වාගෙන යනු ලබයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව නිදා  නොසිට වහාම ඒ පිළිබඳව  තම රටේ සම්පත් සහ දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීම සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ යුතුකමකි. යම් හෙයකින් චීන ප්‍රවාහන සේවය මේ රටට පැමිණිය හොත් සියලුම බස් ප්‍රවාහනය සම්බන්ධව හැදුනු අනෙකුත් සුළු කර්මාන්ත කරුවන් සහ ව්‍යාපාරිකයින් සහමුලින්ම ශ්‍රී ලංකාවේ මහපාරට ඇද වැටෙන බව සහතිකය මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කොට රජයට දැඩි බලකිරීමක් එය නතර කිරීමට රජයට දැඩි බලකිරීමක් දැම්මම සිදුකළ යුතුය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like