සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන්(රාජපක්ෂලා ) කරේ තියාගෙන යන්න ගිහින් ෆොන්සේකා ගෙන් බඩ පිරෙන්න කෑවේය. වීරසේකර තමන්ගේ ලැජ්ජාව වහගන්න පොරවෙන්න පට්ට ගොන් කතාවක් කිව්වේය. ඔහු පොලිස් ඇමති වූ පසු සමහර නඩු කටයුතු වල සැකකරුවන් ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.
සමාජ මාධ්‍යය තුල හැම එකාම කිව්වේ පොහොට්ටුව නාමයෝජනා දුන්න උන්ගේ පින්තූර දාන්න කියලායි. පොහොට්ටුව තුල ඉන්න උන්ගෙන් 99% වල් මිනීමරු කුපාඩි පාදඩයන්ය.
ගෝඨා ගේ කටු කන නීතීඥ සංගම් සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස අපරාධ නීතීඥයෙක් වශයෙන් මෙම ප්‍රකාශය ගැන කට හෙල්ලුවේ නැත. U.R ගෝඨා ගේ කටු කෑවද කට පියාගෙන සිටිය නොහැකි තැන නීතිය කැඩීම සරලව පැහැදිලි කරන්න සිදුවිය. එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.
නීතිය ඉදිරියේ පුද්ගලයෙක් අධිකරණය මගින් වරදකරු කරන තෙක් නිවැරදිකරු බව නීතියේ පූර්ව නිගමනයක් ඇත. එවැනි අයගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරමින් වීරසේකර හදන්නේ උසාවියේ වැඩේ උගේ අතට ගන්නද.
නීතියේ මූලික සිද්ධාන්ත වත් නොදන්නා රියර් අද්මිරාල් ගේ ගොන් කතා නිසා උගේ නොහැකියාව පෙනේ. එසේනම් මූ ජිනීවා ගොස් ජාත්‍යන්තර නීතිය ගැන කතා කරපුවා ගැන සිතාගත හැක. ඒකාලේ මූ දීපු පොර ටෝක් අපට මතකයි.
මේ කාලකණ්ණි හැත්ත මහින්දගේ කටුකන එක ඇර වෙන මොකුත්ම දන්නේ නැත.
අවසානයේදී අපට පෙනී යන්නේ UR මහින්දගේ අනුගාමිකයා උවත් තම හඩ අවදිකර පෙන්වා ඇත්තේ මේ රටේ නීතිය බල්ලාට යාම වලක්වා ගැනීමයි.
ඉදිරියේ පැවැත්වෙන නීතීඥ සංගම් නිලවරණයේදී කුවේරා ද සොයිසා පත් කර ගත හොත් කාලිංග ඉන්ද්‍රතිස්ස ගේ කාලයට වඩා සංගමය රාජපක්ෂ ගේ බූදලයක් වනු ඇත.
නීතීඥයින් සහ ජනතාව සබුද්ධිකව කටයුතු කල යුතු කාලයක උදාවෙමින් ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස