උණුසුම් පුවත්

ගෝඨාභයගෙන් සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් හෙරොයින්  ජාවාරම්කරුවන්ට දිරිගැන්වීමක්.

Spread the love

ගෝඨාභය රාජපක්ෂ  බලයට පැමිණි අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් රට දියුණු කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් හෙරොයින් ශුද්ධ ග්‍රෑම් 02 කට වඩා ළඟ තබා ගැනීම මීට පෙර මරණීය දණ්ඩනය ලබාදීමේ වරදක් වුවත් එය ශුද්ධ බර ග්‍රෑම් 05 විය යුතු බවට රජය දැන් නිතියක් ගෙන ඒමට සුදානම් වේ. මෙය ගෝඨාභය රාජපක්ෂ කුඩු ව්‍යාපාරිකයින් සදහා දෙනු ලබන තම සෞභාග්‍යය දැක්ම පියවරකි .ඉදිරියේදී දුමින්ද සිල්වා වෙලේ සුදා වැනි පුද්ගලයන් නිදහස්  වෙමින් තව තවත් සෞභාග්‍යය දැක්ම කරළියට නැංවීම ඔහුගේ ඒකායන ප්‍රාර්ථනයයි . මෙයින් සිදුවන්නේ  ජාවාරම්කරුවන්ට තව තවත් අනුබල දීමකි .මේ පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති ගෝඨාභය රාජපක්ෂ නැමැති මුග්ධ මිනිහා සමාජය මුළුමනින්ම කුඩු  පිරුණු රටක් බවට පත් කරමින් සිටි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 

 


Spread the love

Leave a Comment

You may also like