උණුසුම් පුවත්

ගෝඨා ගේ ආණ්ඩුව මරනින්දේ කොරෝනා මළ සිරුරුවලින් මෘත ශරීරාගාරය පිරේ..

Spread the love

කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇතිබවට නිගමනය වු මළ සිරුරු 17 ක් මේවනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී ඇත. මෙම බොහෝ මළ සිරුරු ආදාහනය කල යුතු වුවත් රජයේ වියදමින් ඒව සිදු නොකොට ගොඩ ගැසී ඇත. ඊට හේතු වී ඇත්තේ කොරෝනා වලින් මිය ගිය විට රුපියල් 50,000.00 ක් ළඟම ඥාතින් ගෙන් අයකිරීමයි. ජනතාවට එදි නෙදා ජීවත් වීමට කිසිදු පිලිසරනක් නොමතිව රුපි;50,000 /- වැනි මුදලක් සොයා ගැනීමට නොහැකිව දැඩි අපහසුවෙන් සිටි. තවත් මෘත ශරීර ප්‍රමානයක් මුස්ලිම් ජාතිකයන් ගේය. ඒවාද අර්බුදයක්ට ලක්ව ඇත. ඊට හේතු වී ඇත්තේ එම මෘත ශරීර වල දැමීමට ඇති නමුත් ඊට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම මෘත ශරීර ද දැන් අධිකරණ වෛද්‍ය නිලධාරි භූමියේ ඇත. මේව ඉතාම ඉක්මනින් ආදහණය කලයුතු වේ. කොරෝනා රෝගියෙකු ගේ මෘත ශරීර පැය 24 ක් තුල ආදාහණය කලයුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ  චක්‍ර ලේඛණයක් පවා ඇත. වහාම මෘත ශරීර පැය 24 ක් තුල  ආදහණය නොකල හොත්  කොළඹ ප්‍රදේශයට දැඩි විනාශකාරි තත්වයකට මුහුණ සිදුවනු ඇත.


Spread the love

Leave a Comment

You may also like