උණුසුම් පුවත්

නිතිපතියේ නිහාරා ගේ ” රතු තොල් දෙකට ” අදාල නැති රටේ නිරෝධායන නිති….

Spread the love

දප්පුලගේ නීති පති දෙපාර්තමේන්තුව අලුත් ස්ථානයකට ගෙන යාම මීට දින දෙකකට පෙර සිදු විය.
එහිදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ දප්පුලයාගේ පෙම්වතිය දෙසයි.
අලි සබ්‍රි ඇමති හා නඩු කාරයන් රැසක් මෙයට සහභාගි වෙද්දී දප්පුලයාගේ පෙම්වතිය වන ඔහුගේ පුද්ගලික ලේකම් හා මාධ්‍ය ප්‍රකාශිකාව වන නිහාරා ජයරත්න කැපී පෙනෙන්න කටයුතු කළ ආකාරය දැක්වෙන පින්තූරයක් මෙහි දැක්වේ.
අනික් සැවොම මුඛ ආවරණ පැළැඳ සිටියදී ඇය පමණක් මේකප් දැමූ තම මුහුණ හා ලිප්ස්ටික් ගෑ තොල් පෙනෙන ආකාරයට නිරෝධායන නීති කඩමින් මුඛ ආවරණයක් නොමැතිව සිටින අයුරු බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.
ඔෆීසියේදී දප්පුලයාට කවන පොවන මේ පෙම්වතිය රැස්වීම් වලදී ඔහුගේ මුහුණේ දහඩියද ලේන්සුවෙන් පිස දමයි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like