උණුසුම් පුවත්

උපරිමාධිකරණය ගිනිබත්

Spread the love

නීතියේ දෙව්ගන ගණිකා වෘත්තියේ යොදාගෙන අවසානයේදී ඝාතනය කල බව සංවේගයෙන් දැනුම් දෙමු. අධිකරණය ගණිකා වෘත්තියේ යොදාගෙන එම අධිකරණයට ගිනිතැබීය.
ගණිකාවන් සමග යහන් ගත වන ප්‍රභූන් බොහෝ දෙනෙක් අන්තිමේදී එම ගණිකව මරාදමන්නේ තමා ගණිකාවගේ  උඩ ඉන්න කොට  උපරිමයේදී කනට කර කියූ රහස් එලි නොවීමටයි.
අධිකරණ අමාත්‍යාංශය ගෙනයා හැකි ගොඩනැගිල්ලක් නීතීඥයින් විසින් පෙන්වා දීමෙන් පසු නීතිය අරහං රාජපක්ෂලා සහ ජනාධිපති නීතීඥයෙක් වන අධිකරණ ඇමතියාගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ  අරම්භය රටේ ජනතාවට බලාගත හැක.
අගමැති සහ  පුතා දෙන්නාම නිසි ක්‍රම වේදයට නීතීඥ විභාග සමත් වු අය නොවේ. උන්ට නීතිය කැඩීම සරල දෙයකි.
රටේ ජනතාවට දෙන පණිවිඩය නම් අපිට ඕන නම් අධිකරණය ද කජ්ජක් බවයි. ශ්‍රී ලංකාවේ අධිකරණ වලදී නඩු භාණ්ඩ කාමර අනන්ත ගිනිබත් කොට ඇත. නමුත් උපරිමාධිකරණ සංකීර්ණය යනු දවස් 365 පැය 24 නිසි ආරක්ෂාවක් ඇති තැනකි. එවැනි තැනක් මෙසේ ගිනිබත් කිරිම රටේ නීතියේ ආධිපත්‍යය පිළිබිඹුවන සිදුවීමකි.
සාක්ෂිකරුවන්, සිරකරුවන් , භික්ෂූන්වහන්සේ ඝාතනය කල රාජපක්ෂලා අන්තිමට අධිකරණය ද ගිනිබත් කර පෙන්වූයේ රාජපක්ෂලා සමග යහන් ගතවී ගණිකා වෘත්තියේ යෙදුණු  විනිසුරුවන්ගේ අනාගතය කෙසේ  සකසාගත යුතුද යන්නයි. උපරිමාධිකරණය ගිනිබත් කරන අපිට ඕනෑම එකෙක් සරත් අඹේපිටිය ගිය පාරේ යවන එක ලොකු දෙයක් නොවන පණිවිඩය දැන් එවා ඇත. අපරාධකරුවන් ලැයිස්තුවක් නිදහස් කිරීමට සකස් කර ඇත. මෙයින් සමහරක් නිදහස් කරන්නේ  target එක දීලා. ඕන වෙලාවක රාජපක්ෂලා වෙනුවෙන් මිනීමරන්න එකගවීම නිදහසට ඇති එකම කොන්දේසියයි. විනිසුරුවරුනි ප්‍රවේසම් වන්න.
ගිනිගන්නේ රටේ උපරිමාධිකරණ සංකීර්ණය නේද…?. වජිරාරාම ආනන්ද හිමියන් වගේ නාන්නේ නැතුව  සිටීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වගකීමකි.
අලුතින් උසාවි ඕන වෙලා තියෙන උසාවි වලට ගිනිතියෙන ආන්ඩුවක් ජනතාවට යුක්තිය ඉටුකරන තුරු බලා සිටීම ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම වැනි වැඩකි.
අවසානයේදී ජනතාවට සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගිනිතැබීමට සිදුවනු ඇත.
ඉතාමත් ඉක්මනින් ලංකාව සෝමාලියාවේ තත්ත්වයට පත් වනු ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like