උණුසුම් පුවත්

බෙලිඅත්තේ රාජපක්ෂලා ගේ රැස්වීම්වල කතා කරපු නිමල් පුංචිහේවා මැතිවරණ කොමසාරිස්- ඉතාම සාධාරණම මැතිවරණයක් පැවැත්වීමට පත්කරලා…….!!

Spread the love

පසු ගිය මැතිවරණ සමයේ රාජපක්ෂලා ගේ වේදිකා ගානේ කතා කරමින් පට්ටපල්බොරු ජනගත කල මාතර තොටමුණේ පදිංචි නිමල් පුංචිහේවා රටේ සාධාරණම මැතිවරණයක් පැවැත්වීමට එහි කොමසාරිස් ලෙසට පත් කොට ඇත. මෙයින්ම රාජපක්ෂලා ලෝකයට දෙන පණිවුඩය හදුනා ගැනීමට කිසිදු අපහසුවක් නැත. මාතර තොටමුණේ පදිංචි එකාව ස්වාධීන නැමති වචනය ඇති මැතිවරණ කොමිසමට ගෙනවිත් කොමසාරිස් කෙරුවේම රටේ ඉතාම ස්වාධීන මැතිවරණ පවත්වා රාජපක්ෂ හත්මුතු පරම්පරාවටම බලයේ සිටීමටය. ඒත් රාජපක්ෂලා සිතා සිටින්නේ ශ්‍රි ලංකාව ලෝකයේ තවත් එක් රටක් නොව මැදමුලන ඉඩමේ ඇති පොල්වලක් කියාය. ඉදිරියේදී රාජපක්ෂලාට ඔය සියල්ලම පාරාවලල්ලක් වනවා ඇත. නිමල් පුංචි හේවා ඉඩම් කොමිසමෙන් මානව හිමිකම් කොමිසමේ ලේකම් ලෙසටත් එදා මිනිසුන් සුදු වෑන් වලින් පැහැරගෙන යනවිට සිටියේ  දොරමුල්ලේ සැඟවිලාය එවනි එකෙකු ගෙන් රටේ ජනතාවට ලැබෙන සාධාරණ මැතිවරණය කුමක්දැයි විපක්ෂය දැඩි හඩක් නැගිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like