මාගේ භාෂාවට සමාවන්න.
ගෝඨා තෝ දැන් ඉන්නෙ ශ්‍රී ලංකාවේ, රටේ ජනාධිපති මතක නැද්ද ….?උඹ සහරාන් සහ සලේ එක්ක එකතුවෙලා මෝදිගේ ඉන්දියන් RSS එක්ක එකතු වෙලා 2019 පාස්කු දවසේ මිනීමරලා රටේ ආරක්ෂාව නෑ කියලා ජනාධිපති වෙන්න ඉල්ලුවා.
උඹ දැන් ලංකාවේ ජනාධිපති ඇමරිකාවේ ෂෙඩ් එකේ තෙල් ගහන එකා නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත හොර හැතිකරේට NOMINATION දුන්නේ උඹලාගේ අයියලා මල්ලිලා එක්ක උඹ එකතු වෙලානෙ. උඹට මතක නැද්ද නැත්නම් ධම්මික වෙදාගෙ අරිෂ්ඨ බෝත්ලයක් ONE SHOT බීපං.
උසාවි වල නඩු පිට නඩු තියෙන උන්ව ලේකම්ලා කරනකන් උඹ උඩ බලන් හිටියාද? … තෝ .පීබී ජයසුන්දර, ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට උඹේ මල්ලි බැසිල්. අනේ … තෝ…… බබානේ දන්නෙනැ.
තොට මතක නැද්ද අම්මගෙ රෙද්දෙ තියන්න හදපු සොහොන් නඩුවෙ උඹ ගානක් ගෙව්වා. එතකොට ශානි වැරදි නෑනේද. උඹ අවංක නම් ඇයි ගෙව්වෙ.
තොගෙ නීතීඥය පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා උඹට නඩු 35 තිබුනාලු ඌ කතා කලේ නොමිලයේ ලු. නඩු 35 තිබුන උඹ ජනාධිපති ඌ අධිකරණ ඇමති අම්මගෙ රෙද්දෙ සදාචාරය තෝ ලග තියෙනවා ද?
තොගේ පස්සෙ හිටපු ඝනයෝ ටික මහණවෙලා පේන්න වත් නෑනේ. උන් තමයි මේ රට කෑවෙ. දෙල්දූව ආරණ්‍යසේනාසනේ හාමුදුරුවෝ මරලා ගිල්ලුවෙ ඇයි යකෝ. උඹලාට හෝටල් ගහන්න දූපත් ගන්න හාමුදුරුවෝ මරන්න ඕනද….?
ගෝඨා අඩුගානේ උඹට මතකද සිරා අපේ හිටං ඌ ප්‍රවෘත්ති වලින් වත් දැනගත්තා ඌ ජනාධිපති කියලා.පව් බං බය්යෝ උන් හිතුවා උඹ පුටින්ට අදියි කියලා දැන් උඹ හිටංට අන්තයි.
දැන් ෂැපද කියලා අහන්න එකා උඹෙ අය්යා ඌ අගමැති. දිලිත් ජයවීර, නිස්සංක සේනාධිපති කියන්නේ උඹලාගේ කුඩු බිස්නස් එක රන් කරන උන් මිසක් උන් ජනාධිපතිලා නෙවෙයි. හැබැයි උඹ උන්ට බයයි නේද ඇත කියපන් මොකද උන් දන්නවා උඹලාගේ පැටිකිරිය හා නැද්ද.
සුදෝ උඹට තව අවුරුදුම 4 තියෙනවා ඔය ජනාධිපති කියන JOB එක බැරි නං පොඩි එකෙකුට දීපං ඌ ඇඹුල්දෙනිය හන්දියේ චූන් පාන් බැරිනම් කිබුලා බනිස් හරි කාලා මේක කරයි.
අනේ බං අපි ෆීල්ඩ් මාර්ෂල්ට පින්දෙනවා එතුමා නැත්නම් උඹලාගේ මුලු පවුලම එක්කෝ ප්‍රභාකරන් බාවනවා නැත්නම් ශ්‍රී පති, ටිරාන් කිව්වා වගේ කප්පම් ගෙවනවා.
වස්තුවේ දැන් නවතිනවා මං හිතෙනවා කවුරු හරි උඹලාගේ කටුකන කාලකන්නියෙක් මේක පෙන්නයි කියලා දැනට නවතින්නම්
මං මහසෝනා ☠️
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස